The title of the page
8.5
95
85

The Pianist (2002) Sinhala Subtitles | ” පියානෝ වාදකයා” | සිංහල උපසිරැසි සමඟ

The Pianist (2002) Sinhala Subtitles
මුග්ධ ඒකාධිපතිවාදය තුල දෙවන ලෝක යුද සමයේ හිට්ලර් පාක්ශික නාසි ජර්මානුවන්ගේ පෝලන්ත ආක්රමණය සහ ඔවුන්ගේ මිලේඡත්වය අතරේ යුදෙව් පියානෝ වාදකයෙක වූ Wladyslaw Szpilman අනේක විධ බාධක හමුවේ දිවි බේරාගනිමින්,Roman Polanskiනම් අග්රඝණය්ය අධ්යක්ෂකවරයාගෙ සිනමාකාචයෙන් ඔප් නැංවෙන වේදනාවෙ ස්වර තුල ලාබාලතම ඔස්කාර් සම්මාන ලාභියා වූ Adrian Brody ගේ අධි සංවේදී රංගනය..
             The Pianist – The great movies we watched අපගේ මව් සිනමා විචාරණ වෙබ් අවකාශය තුල සිනමාත්මක විචාර කීපයකින් පසුව මාගෙ ජීවිතයට වෙනස්ම බලපෑමක් සිදුකල ඒ මහාර්ඝ වූ සිනමා නිර්මාණ වූ The Pianist සිනමා පටය මා විසින් කාලයක් සිට පෝලන්ත බස හැසිරවීම අධ්යනය කොට සිනෙරූ වෙබ් අවකාශය වෙත සිදුකරන මාගේ ප්රථම උපසිරැසිකරණය වීම සතුටට කරුණක්.
The Pianist (2002) Sinhala Subtitles
උපසිරැසිකරණයට මා යොමු කල Peter Barthelot වෙත ගෞරවණීය ස්තූතියි පුද කරන අතර.උපසිරැසිකරණයට මඟ පෙන්වූ සිනෙරූ කණ්ඩායමේ අශේන් මදුරංග සහෘදයාවත්,samitha Ramesh සොයුරාවත් ස්තූති පූර්වකව සිහි කිරීම ඔවුන්ට කෙරෙන ගෞරවයකි.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලසිත් වීරසිංහ ( Lucifer47 ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලසිත් වීරසිංහ ( Lucifer47 )

April 30, 2021


1
Total Subtitles

9 comments

  1. Shehan
    Cineru Family Member

    පළවෙනි එකට සුභ පැතුම් බොක්ක…
    ❤️
    ❤️
    ❤️

    ❤️
    සබට තෑන්ක්ස්

  2. Udaya saman
    Cineru Family Member

    නියමයි ලසියා කොල්ලා එදා කිව්ව වගේම සබක් කරා එහෙනම්.පට්ට

  3. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    පලවෙනි සබට සුභ පැතුම් ලසිත් අයියා 😍🖤🙈

    Keep It Up 😍🖤

  4. Peter
    Cineru Family Member

    කියල වැඩක් නෑ. කිව්ව වගේම කලා නේද? මේ වගේ වටිනා ෆිල්ම්ස් වලට සබ් ටිකක් දෙන්න සුදු. ඔයාට දිගටම සබ් කිරීමේ ඉත්තෑවා ඇගේම වැහිල හිටීවා කියල සුබ පතනවා ❤❤❤❤❤

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ දිගටම සබ් කරන්න

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Netflix පිස්සා

    පලමු උපසිරසිය වෙනුවෙන් ගොඩක් පින් ඉදිරියට මේ පොදු සේවාව කරගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  8. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  9. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් අයියා !! 😍🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login