The title of the page
The Out-Laws (2023) Sinhala Subtitles
The Out-Laws (2023) Sinhala Subtitles
5.4
22
67

The Out-Laws (2023) Sinhala Subtitles | හොඳම බෑනා | සිංහල උපසිරැසි සමඟ

(The Out-Laws (2023) Sinhala Subtitles) (The Out-Laws (2023) Sinhala Sub)

මේ ඇවිල්ලා ටික දවසකට කලින් Netflix එකෙන් නිකුත් වෙච්ච IMDB අගය 5.4 ක් වුනු කොමඩි/ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන The OutLaws ෆිල්ම් එක. මීට කලින් මේ නමින් ගොඩක් චිත්‍රපටි සහ සීරීස් නිකුත් වෙලා තියෙනවා. මේක ඒවට සම්බන්ධ නෑ. Adam Devine, Ellen Barkin, Michael Rooker, Pierce Brosnan, Nina Dobrev වගේ නළු නිලියෝ රංගනයෙන් දායක වෙලා තියෙනවා මේකට.

කතාව පැත්තට ගියොත් (Spoiler Alert): මේකෙ වෙන්නේ මෙහෙමයි. ඕවන් කියලා බැංකු මැනේජර් කෙනෙක් ඉන්නවා. එයා වැඩ කරන්නේ සන්රිඩ්ජ් කියන බැංකුවේ. මෙයා බඳින්න ඉන්නේ පාකර්ව. පාකර්ගේ දෙමව්පියෝ නොහිතපු වෙලාවක එනවා මෙයාලගෙ ගෙදරට. හැබැයි පාකර්ගේ දෙමව්පියෝ ටිකක් අමුතුයි.ඉතින් එතැනින් පස්සේ ඕවන් ගේ මාමණ්ඩියි නැන්දම්මයි අතර වෙන සිද්ධීන් තමයි චිත්‍රපටියේ තියෙන්නේ.

චිත්‍රපටිය බලන්න ආරධනා කරනවා. සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි බුවනක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login