The title of the page
The Nun II (2023) Sinhala Subtitles
The Nun II (2023) Sinhala Subtitles
5.9
52
86

The Nun II (2023) Sinhala Subtitles | “යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටිය ඉතින්..

මං ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්.

ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun II

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Chaves විසින්. බෙදාහරින්නේ Warner Bros. සහWarner Bros. Pictures   හරහා. Horror/Thriller ගණයට වැටෙන ෆිල්ම් එක පැයයි මිනිත්තු 50ක් පුරාවට ධාවනය වෙනවා. IMDb 5.9ක අගයකුත් Rotten Tomatoes 52% ක අගයකුත් අරගෙන තියෙනවා.

The Nun II රිලීස් වෙන්නේ Conjuring universe එකේ 8වෙනි චිත්‍රපටිය විදිහටයි. ඊට අඩංගු වෙන්නේ,

1.Conjuring චිත්‍රපටි 3යි.

   – The Conjuring (2013)

   – The Conjuring 2 (2016)

   – The Conjuring: The Devil Made Me Do It (2021)

2.Annabelle චිත්‍රපටි 3යි.

   – Annabelle (2014)

   – Annabelle: Creation (2017)

   – Annabelle Comes Home (2019)

3.Nun චිත්‍රපටි 2යි.

   – The Nun (2018)

   – The Nun II (2023)

ඒ වගේම මේ චිත්‍රපටි වලට අදාල කාලයන් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේවා මේ පිළිවෙළට රිලීස් වුණාට යුනිවර්ස් එක ඇතුලේ අයිති වෙන්නේ එක එක කාලයන්ට.

මම මීට එහා ගිහින් චිත්‍රපටියේ කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.

එහෙනම් අලුත්ම උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයවේවා !!!

~ සිරැසියේ මු රැල් සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


126
Total Subtitles

17 comments

  1. Flash speed ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 👊👊👊
    Thank guys

  2. Please The Equalizer 3 😍❤️‍🔥

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Api wenuwen godak mahansi wenawata
    godak pin…Jayen jayamawewa…………!

    request:
    The Retirement Plan (2023)
    No One Will Save You (2023)
    The Equalizer 3 (2023)
    Sound of Freedom (2023)
    57 Seconds (2023)

  4. Speed❤️🔥
    Thanks sago 🙏 😍

  5. dilusha tharindu

    thank you bozza

  6. Thank you…

    Requests:

    The Equalizer 3 (2023)
    Sound of Freedom (2023)

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. copya hondaida

  9. Supiri Broh

  10. thanks………..

  11. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  12. Sabilash
    Cineru_users

    DD Returns Movie aka one bosa 😒😒😒

  13. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. Thanks ayyala okkomat
    Godak pin😘😍

  15. Thanks for the sub!!!!!

  16. Amila Muthunayake

    උපසිරැසි සමඟින් චිත්‍රපටය ලබා දීම සම්බන්ධයෙන් ස්තූතීයී .සුපිරි ඇප් එකක් 🌟🌟🌟🌟🌟

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login