The title of the page
The Equalizer 3 (2023) Sinhala Subtitles
The Equalizer 3 (2023) Sinhala Subtitles
7.1
75
91

The Equalizer 3 (2023) Sinhala Subtitles | නාඳුනන කෙනෙකුට මේ වගේ දෙයක් ඇයි? | සිංහල උපසිරැසි සමඟ

කට්ටියට සුභ දවසක් කියන ගමන් අරගෙන ආවේ අද දවසේ අන්තර්ජාලයට නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. ඉතින් මං මේක බාරගෙන සැහෙන දවසක් උනාට වැඩ කටයුතු නිසා කැමරා කොපියට උපසිරැසිය කරගෙන තියාගන්න බැරුව ගියා, ඉතින් අද ආපු වෙලාවේ ඉදන් මේක ටයිප් කරපු එක තමයි කලේ.

හරි ෆිල්ම් එක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති නේ, මොකද ඇක්ෂන් තියෙන හොද ෆිල්ම් එකක් මං ෆිල්ම් එක ගැන වැඩිය කියන්නේ නෑ, මොකද එහෙම කියන්න ගියොත් ෆිල්ම් එකම කියන්න වෙනවා, සරලව කියනවනම් තමන් ඉන්න නගරයේ මිනිසුන්ට වෙන අසාධාරණකම්වලට විරුද්ධව අනිත් මිනිස්සු වෙනුවෙන් නැඟීසිටින එක් පුද්ගලයෙක් ගැන තමා මේ ෆිල්ම් එකේ කතාවෙන් කියවෙන්නෙ,

ඒත් හොදම කොටස ඒක නෙමෙයි. ඒ ගැන දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හැමෝටම ෆිල්ම් එක රසවිඳින්න කියන ගමන් අදට සමුගන්නවා.. අලුත් ෆිල්ම් එකකින් ආයෙමත් මුණගැහෙමු…

ස්තූතියි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

15 comments

  1. Thank you…………………..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Kiyanna deyak nehe………
    gindara wage…..ummmmmmaaaaaaaaa…..!!

  3. adiyae fim eke sub eka dennako

  4. Sub eka extract wenne na.

  5. එල…එලලලල…..Thanks Bro sub එකට ……ජයෙන් ජය❤️❤️❤️👍

  6. Wow 😍😍❤ thank brother

  7. සුපිරි thank u subtitles akata ❤❤

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. Kick 2023
    Lucky Man 2023

    Me film dekata sub denna puluwanda

  10. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. බොහොම ස්තුති සමිත මල්ලියෝ Sub එකට. ඡයෙන් ඡයමවේවා. 👍👍👍🌹🌹

  12. Thanks Brother….❤

  13. The Equalizer 1 & 2 sub available?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login