The title of the page

The Mysterious Class (2021) S01 Complete Sinhala Subtitle | අභිරහස් පංතිය | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ වැඩි දෙනෙක් අතර ප්‍රසිද්ධ නැති ඒත් සුපිරිම 2021 වසරේ නිකුත් වුනු Korean Web Drama Series එකට සිංහල උපසිරැසි අරගෙන…

මේ Korean Drama එකේ නම තමයි The Mysterious Class.මේ Drama එකේ රංගනයෙන් දායක වෙන්නෙ South Korean Boy Band එකක් වෙන Treasure කියන Band එකේ සාමාජිකයන් ටික. මේ Korean Drama Series එක Mystery, Horror, Supernatural කියන Ganre වලට අයත් වෙනවා. මේ The Mysterious Class Korean Drama Series එකේ My Drama List දර්ශකයේ 8.4/10 අගයක්ද Google පරිශීලකයන්ගේ අගය 99% ක අගයක් ගැනීමට මේ Korean Drama Series එක සමත් වෙලා තියනවා. The Mysterious Class Korean Drama Series එක Episode 8 කින් සමන්විතයි.

TV DETAILS📺

• Premiere Date – November 12, 2021

CAST 🎬

• Choi Hyun Suk ( Choi Hyun Suk )

• Park Ji Hoon ( Park Ji Hoon )

• Yoshi ( Yoshi )

• Kim Jun Kyu ( Kim Jun Kyu )

• Mashiho ( Mashiho )

• Yoon Jae Hyuk ( Yoon Jae Hyuk )

• Asahi ( Asahi )

• Bang Ye Dam ( Bang Ye Dam )

• Kim Do Young ( Kim Do Young )

• Watanabe Haruto ( Haruto )

• Park Jeong Woo ( Park Jeong Woo )

• So Jung Hwan ( So Jung Hawn )

Network :- YouTube.
Production Company :- YG Entertainment.
Producers :- Kim Hwi Hwan.
                      Song Yoon – Geun.
                      Jung Da – Bin.
Type :- Drama.
Country :- South Korea.
Duration :- 15 – 23 Min, Per Ep.

Episodes 📺🎬⏱️

1. There A Ghost In Our Class.
     Air Date :- Nov 12, 2021

2. Who Could Be The Ghost.
    Air Date :- Nov 19, 2021

3. The Ghost’s Insidious
    Influence On Our Class.
    Air Date :- Nov 26, 2021

4. Of You Pretend To Be The
    Ghost… The Ghost Itself Will
    Punish You.
    Air Date :- Dec 3, 2021

5. The Classroom That Is Truly
    Haunted
    Air Date :- Dec 10, 2021

6. Hide Well The Ghost’s
    Identity Will Be Discovered.
    Air Date :- Dec 17, 2021
 
7. There’s No Ghost In Our
    Class Anymore.
   Air date :- Dec 24, 2021

8. Can We Be Friends With The
    Ghost?
    Air Date :- Dec 31, 2021

Directed By :- Ha Han Me.
Editor By     :- Kim Jung – Min
Written By   :- Han | Song | Yi
No.Of Seasons :- 1

හරි එහෙනම් අපි කතාව පැත්තට යමු…

බොසාක් පිරිමි උසස් පාසලේ 12 වෙනි ශ්‍රේණියේ 4 වෙනි පන්තියේ ළමයි 21 දෙනෙක් ඉන්නවා. ඒත් පන්තියේ 20 දෙනෙක් විතරයි ඉන්න ඕනෙ කියලා හොයාගන්න ළමා කැළ සමත් වෙනවා. එයාලගෙ පන්තියේ හොල්මනක් ශිෂ්‍යයෙක් වගේ හැංගිලා ඉන්නවා කියලා පන්තියේ ළමයි නිගමනය කරනවා. ඒ කට්ටියට එක එක අකරතැබ්බ වලට මුහුන දෙන්නත් සිද්ද වෙනවා. පස්සෙ හොල්මන කවුද කියලා හොයලා බලන්න එයාලා එකිනෙකාව සැක කරන්න පටන් ගන්නවා. ඉතින් එයාලට හොල්මන් ළමයව හොයාගන්න පුලුවන් වෙයිද? එහෙනම් මේ Korean Drama Series එක  බලන්න මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා.

තවත් සිංහල උපසිරැසියකින් ආයෙත් හම්බෙමු. ඔයාලට සුභ දවසක්😁❤️.

ප:ලි – YOUTUBE හි ඇති පිටපත් සඳහා උපසිරැසි ගැලපේ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

6 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  4. Janindu Yukthila
    Cineru_users

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 😍🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login