The title of the page
The Midnight Studio (2024) E07 Sinhala Subtitles
The Midnight Studio (2024) E07 Sinhala Subtitles
8.4
98

The Midnight Studio (2024) E07 Sinhala Subtitles | “හත්වන ඡායාරූපය: අක්‍රමවත් ක්‍රියා පද භාවිතා කරන්නේ කෙසේද?” | සිංහල උපසිරැසි සමඟ

Midnight Studio

 

Information

Genre – Fantasy, Romance

Based on – Night Photo Studio by Kim Yi-rang

Developed by – KT Studio Genie (planning)

Written by – Kim Yi-rang

Directed by – Song Hyun-wook

Starring       – Joo Won, Kwon Nara, Yoo In-soo, Eum Moon-suk

Country of origin       – South Korea

Original language       – Korean

No. of episodes – 16

Running time       – 60 minutes

Production companies       – Slingshot Studio, C-JeS Studios

Network – ENA

Release – March 11, 2024 –present

Cast – කාස්ට්

ජො වොන් (Joo Won) සො කි ජු ලෙස

2012 විකාශනය වුන bridal mask කතාව මතකද? එතකොට 2015 විකාශනය වුන yong pal මතකද? මේ කතාමාලා වල ප්‍රධන චරිතය රගදැක්වු ජො වොන් තමා මේ කතාමාලාවෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ. මීට අමතරව එයා Good doctor, My sassy girl, Alice කියන කථාමාලා වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ක්වොන් න රා (kwon Na ra) හන් බොම් ලෙස.

Itaewon class කතාමාලාවෙ දෙවෙනි කාන්තා චරිතය වුන සු ආ මතකයිනෙ.එතකොට බුල්ගසල් මින් සන්ග් යුන් මතකනෙ. ඒ චරිත වලට පණ පොවපු ක්වොන් න රා තමා මේ කතාවෙ ප්‍රධාන කාන්තා චරිතය වන හන් බොම්ට පණ දෙන්නෙ. මීට අමතරව එයා Doctor prisoner, Royal Secret Agent කතාමාලාවලත් රගදක්වලා තියෙනවා.

යු ඉන් සු (Yoo In soo) ගො සන්ග් හො ලෙස

Alchemy of souls කතාවෙ පර්ක් දන්ග් ගු චරිතය නිරූපණය කරපු නළුවා තමා මේ කතාවෙ ගො සන්ග් හො කියන චරිතයට පණ දෙන්නෙ. එතකොට මීට අමතරව එයා Death’s game, Daily Dose of Sunshine, The Good Bad Mother කතාමාලා වල රගදක්වලා තියෙනවා.

යුම් මූන් සුක් (Eum Moon suk) බෙක් නම් කු ලෙස

මෙයා Arthdal chronicles, Good job, Backstreet Rookie,Whisper වගේ කතාමාලා වල රගදක්වලා තියෙනවා.

එහෙනම් අපි කතාව මොන වගේද කියලා බලමු.

සො කි ජු කියන්නෙ පොඩි ෆොටො ස්ටුඩියෝ එකක් කරන ඡායාරූපශිල්පියෙක්.මෙයා පරම්පරාවෙන් උරුම වෙන අවතාර වලට පමණක් තියෙන ෆොටො ස්ටුඩියෝ එකක් තමා කරන්නෙ. මේකට එයාට පරම්පරාවෙන් උරුම වුන අරුම පුදුම කැමරාවකුත් තියෙනවා. මේ කැමරාව උරුම වෙන්නෙ නිකන් නෙමේ භයානක සාපයකුත් එක්ක. මේ කැමරාව උරුම වුන කිසිම කෙනෙක් අවුරුදු 35කට වඩා ජීවත් වෙන්නෙ නෑ.

එතකොට හන් බොම් කියන්නෙ තමන්ගෙ රස්සාවට ආදරය කරන අයුක්තියට එරෙහි වෙන නීතීඥ්‍යතුමියක්. එයාට මූණ දුන්න වුන සිදුවීමක් නිසා එයා අවුරුදු 3ක්ම රැකියාවක් නැතුව තමා ජිවත් වෙන්නෙ. ඉතින් කොහොම හරි හන් බොම් සො කි ජුගෙ ෆොටෝ ස්ටුඩියො එකට එනවා. මේ ස්ටුඩියො එකේ වැඩ කරන්නෙත්  අවතාර දෙකක්. ඉතින් මේ අය එකතු වෙලා ටිකක් සංවේදි කතාවක් තමා අපිට පෙන්නන්න හදන්නෙ. කතාව මොන විදිහට දිග ඇරෙයිද කියලා බලලම තමා දැනගන්නත් වෙන්නෙ. එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා,

මම, චතුනිකා මංචනායක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. Thanks saho sub ekt ❤️🤛
    Queen of tears eke alut epi 2 t gemu 😔❤️

  2. Charuka Kavindu

    Sub file eka waradi eka hadanna

  3. Tharindu Nimantha

    උපසිරැසි වැරදියි…. Heart of the Hunter 2024 උපසිරැසිය වේ

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login