The title of the page
The Man From Toronto Sinhala Subtitle
The Man From Toronto Sinhala Subtitle
5.7
23
73

The Man from Toronto (2022) Sinhala Subtitles | “ටොරොන්ටෝවෙන් පැමිණි මිනිසා” | සිංහල උපසිරැසි සමඟ

(The Man from Toronto (2022) Sinhala Subtitles) (The Man from Toronto (2022) Sinhala Subtitle) (The Man from Toronto Sinhala Subtitle) (The Man from Toronto 2022 Sinhala Sub)

ඔන්න කාලෙකට පස්සෙ සුපිරි ආතල් ෆිල්ම් එකක් අරගෙන ආවා මේ ෆිල්ම් එකේ නම තමයි The Man From Toronto ඒ කියන්නේ ටොරොන්ටෝවේන් පැමිණි මිනිසා…

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Patrick Hughes ඒ කවුද කියලා නම් ඔයාලා දන්නවා ඇතිනේ Hitman’s Bodyguard,Hitman’s wife  Bodyguard ෆිල්ම් අධ්‍යක්ෂනය කලේ පැට්‍රික්  තමයි එහෙනම් අහන්න දෙයක් නැනේ මේකත් හිනා වෙන්න පුළුවන් සුපිරිම ආතල් ෆිල්ම් එකක්හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි නලුවෙක් වෙන Kevin Hart,Woody Harlson,kelly Kuko, වගෙ සුපිරිම සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ..ඇමරිකන් ඩොලර් මිලියන 75ක මුදලක් වැයවෙලා තියෙනවා මේ ෆිල්ම් එක හදන්න…

එහෙනම් කතා ඇති යමු කතාව පැත්තට ටෙඩි ජැක්සන් කියන්නේ You Tube විඩියෝ කරන කෙනෙක් මෙයා නෝනාගේ උපන්දිනය දවසේ දෙන්නා යනවා වර්ජිනියා වල කැබින් එකකට එතනදී තමයි ජංජාල ඔක්කොම පටන් ගන්නෙ ඉතින් මුල ඉදන් අගටම හිනාවෙවි බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක කෙවින් ඉන්නවා කියන්නේ ආයේ අහන්න දෙයක් නැනේ….🤣🤣🤣

එහෙනම් ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

11 comments

  1. Sub denakal balan hitiye thx sub ekata puluwan nan Spiderhead 2022 ekatat sub denna 🔥🔥🔥🔥🔥

  2. Pattaaaaaaaaaaaa….enakam hitiyeee…..

  3. Thank you Bro.. 😊 🔥

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Crimes of the Future (2022)
    Spiderhead (2022)

  6. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..

  8. thanks …………………

  9. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. thanks a lot sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login