The title of the page
The King of the Desert (2022) Complete Season Sinhala Subtitles
The King of the Desert (2022) Complete Season Sinhala Subtitles
7.2

The King of the Desert (2022) Complete Season Sinhala Subtitles | තේරීම් 5ක් පස් දෙනෙක් | සිංහල උපසිරැසි සමඟ

Native Title: 사막의 왕
Also Known As: Samagui Wang
Screenwriter & Director: Kim Bo Tong
Genres: Drama
Tags: Miniseries, Web Series
Drama: The King of the Desert
Country: South Korea
Episodes: 6
Aired: Dec 16, 2022
Aired On: Friday
Duration: 26 min.
Content Rating: 15+ – Teens 15 or older

ප්‍රධාන චරිත
*Yang Dong-Geun
Dong-Hyun
*Jin Goo
CEO
*Yi-Seo
Jung Yi-Seo
*Lee Hong-Nae
Hae-Il
*Kim Jae-Hwa
Hyun-Sook
*Jang Dong-Yoon
Cheon-Woong

2023අවුරුද්ද පටන් ගන්නකොටම මම ඔයාලට දෙන අවුරුදු තෑග්ග තමයි The King of the Desert කියන්නෙ.. මේ කතාව තෝරගන්න ලොකුම හේතුව වුනේ Jang Dong-Yoo. Tale Of Nokdu,Search,School 2017, කතාමාලාවල වගේම Project Wolf Hunting චිත්‍රපටයෙත් එයා රඟපෑවා කියලා ඔයාලා හැමෝටම මතක ඇතිනෙ. The King of the Desert කියන්නෙ ජීවිතය වෙනස් කරන තේරීම් 5කට මූණ දෙන පස් දෙනෙක්ගෙ කතාවක්.

සමහරෙක් සල්ලි තමා හැමදේම කියලා හිතනකොට තව කෙනෙක් ඊට වෙනස් විදිහට හිතනවා..එහෙනම් ඔයාලා වැඩි විස්තර කතාව බලලම රසවිඳින්නකෝ.

ලැබුවා වූ 2023 නව වසර ඔයාලා හැමෝටම ශ්‍රී සුබ නවවසරක් වේවා!!!
 -උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login