The title of the page
The King of Pigs (2022) E07 Sinhala Subtitles
The King of Pigs (2022) E07 Sinhala Subtitles
5.9
97

The King of Pigs (2022) E07 Sinhala Subtitles |”තවත් වින්දිතයෙක්”| සිංහල උපසිරැසි සමඟ

2022 වසරේ රසිකයන් අතරට තිළිණ වුන මෙව් කතාමාලාව වැඩිපුරම නැඹුරු වෙන්නෙ revenge කියන Category එකට. දවසක් පොලීසිය සියදිවි නසාගන්න උත්සාහ කරන විවාහක යුවළකගේ සිද්ධියක් විමර්ශනය කරන්න යනවා. එතන ජොං සොක්ගේ නම සදහන් වෙනවා. නැවතත් පොලීසියට ඝාතන සිද්ධියක් විමර්ශන කරන්න වෙනවා. එතනත් ඝාතකයා ජොං සොක්ගේ නම සඳහන් කරනවා. මේ විදිහට මේක දාම ඝාතන රැල්ලක් බවට පත් වෙනවා. මේ අවස්ථාවෙදි ජොං සොක්ට අවුරුදු 20ක් පැරණි අතීතය සිහිපත් වෙනවා. ඒ එයාගෙ මිතුරා තමන්ගෙ පන්තියේ සඟයන් අතින් අමානුශීය විදිහට හිරිහැරයට ලක්වුන විදිහ. වැඩි විස්තර කියන්නෙ නෑ. ඉතින් කතාව කොහොමද කියලා බලන්නකෝ.. ඒ වගේම මේ කතාමාලාව සත්ය සිද්ධියක් පාදක කරගෙන නිර්මාණය වීමද විශේෂත්වයක්.

 

Native Title: 돼지의 왕 Also Known As: Dwaejiui Wang Director: Kim Dae Jin Screenwriter: Tak Jae Young Genres: Thriller, Mystery, Drama Tags: School Bullying, Detective Male Lead, School Violence, Flashback To Past, Revenge, Murder, Detective Female Lead, Childhood Trauma, Child Abuse, Mental Illness (Vote or add tags) Country: South Korea Type: Drama Episodes: 12 Aired: Mar 18, 2022 – Apr 22, 2022 Aired On: Friday Original Network: TVING Duration: 55 min. Score: 8.7

Cast Kim Dong-wook as Hwang Kyung-min, Lee Chan-yu as young Hwang Kyung-min Kim Sung-kyu as Jung Jong-seok Shim Hyun-Seo as young Jung Jong-seok. Chae Jung-an as Kang Jin-ah, Choi Hyun-jin as Kim Cheol

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

2 comments

  1. Netflix පිස්සා

    එල එල දවසට තුන ගාන දුන්නොත් දවස් දෙකෙන් ඔක්කොම බලන්න පුලුවන් 😘😘😘😘😘 ආදරෙයි

  2. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login