The title of the page
Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles
Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles
5.8
59

Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles | ලස්සන ආදර කතාවක්..!! | සිංහල උපසිරැසි සමඟ

කට්ටියට සුභ දවසක් කියන ගමන් මේ අරගෙන එන්නේ සිනෙරු වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම, ඉතින් වැඩි විස්තර නැතුව කතාව පැත්තට යමු

Kaalangalil Aval Vasantham (2022)
IMDB _5.8/10
Release date _October 28, 2022 (India)

Kaalangalil Aval Vasantham කියන්නේ  2022 ඉන්දියානු දෙමළ භාෂාවෙන් නිකුත්වුනු  ආදර නාට්‍ය ගණයට අයිති වෙන චිත්‍රපටයක් වන අතර එය Raghav Mirdath විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඉතින්  ෆිල්ම් එක පටන් ගන්නේ ලස්සන ආදර ජවනිකාවකින් , වැස්ස , කොල්ලා කෙල්ල ගෙන් තමයි මේ කතාව පටන් ගන්නේ.

එහෙනම් තව උපසිරැසියක් එක්ක හම්බෙමු , අඩුපාඩු තිබුනොත් සමාවෙන්න 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

June 17, 2023


8
Total Subtitles

7 comments

  1. movie eka dakiddi re12.50 eth blalamai nidaganne//// tnx …….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි කූමුදූමාලි සොයුරිය ……….
    ගොඩක්ම ස්තූතියි පියූමාල් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. පෙරේදා අලුතෙන්ම වබේ පිටපත් නිකුත් වෙච්ච Tamilarasan (2023) ෆිල්ම් එකටත් සබ් දෙන්න ප්ලීස්

  5. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. lassani film eka thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login