The title of the page
Extraction 2 (2023) Sinhala Subtitles
Extraction 2 (2023) Sinhala Subtitles
8.2
77
98

Extraction 2 (2023) Sinhala Subtitles | මම දැන් ටිකක් පුරාවෘත්තයක්..!! | සිංහල උපසිරැසි සමඟ

(Extraction 2 (2023) Sinhala Subtitles) (Extraction 2 (2023) Sinhala Sub) (Extraction 2 Sinhala Subtitles) (Extraction 2 Sinhala Sub)  (Extraction (2023) Sinhala Subtitles) (Extraction (2023) Sinhala Sub)

කට්ටයට ගොඩක් අසාවෙන් බලන් හිටපු චිත්‍රපටයක් අද නිකුත් වුනා, ඉතින් නමින් කට්ටියම දන්නවනේ ඒ වගේම ගොඩක් අය මේකේ දෙවෙනි ෆිල්ම් එක එනකන් බලන් හිටියා එහෙනම් බලමු විස්තර ටිකක් ඒවගේම වැදගත්ම හේතුවක් තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චිත්‍රපටියට රංගනයෙන් දායකවෙන චරිතය. ඒ තමයි හැමෝම හොඳටම දන්න කියන මාවල් සිනමා විශ්වයේ “තෝර්” නමැති චරිතයෙන් ගොඩක්ම ජනප්‍රියත්වයට පත්වුණ Chris Hemsworth. හැමෝම වගේ ගොඩක්ම ආස කරන චරිතයක්නෙ ඉතින් තෝර් අයියා කියන්නෙ. මේ චරිතෙ ගැන ආයෙ අමුතුවෙන් විස්තර කරන්න යන්නෙ නෑ. හැමෝම හොඳට දන්න කියන නිසා.

ඉතින් පලවෙනි චිත්‍රපටය බලලා නැති අය මේක බලලා ඉන්න පොස්ට් එකේ ලින්ක් එකක් මන් මෙතන පල්ලෙහායින් දාන්නම්

පලවෙනි ෆිල්ම් එක ගැන කතා කරනවනම් IMDb අගය පැත්තට හැරුණම 7.1 වගේ ඉහළ අගයක් මේ චිත්‍රපටිය හිමිකරගෙන තියෙනවා වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. Rotten Tomatoes එක ගත්තම ඒකෙත් 61% වගේ අගයක් මේ චිත්‍රපටිය අරගන්නවා.

මත්ද්‍රව්‍ය කින්ග් කෙනෙක් ගේ ළමයෙක් පැහැර ගන්නවා තවත් මත්ද්‍රව්‍ය කින්ග් කෙනක් 

ඔය වටා තමයි පලවෙනි ෆිල්ම් එක දුවන්නේ ඉතින් එකේ අතිමට ටයිලර් කියන චරිතෙට වෙඩි වැදිලා පාලමකින් වැටෙනවා වතුරට මේ කොටස පටන් ගන්නේ එතන ඉදන්, කතාව ගැන කියන්න ඕනේ නැහැ නේ , පලවෙනි එක වගේම ඇක්ෂන් ලෝකයක් තමයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

28 comments

  1. Thnkz mchn..meccera ikmenta sub dunnta

  2. Pasindu dilshan

    Thanks sub ekata

  3. Ado Supiri Ban

    • Shan Sasanga
      Cineru Family Member

      අඩේ පිස්සු හැදෙනවා 🥺❤️😍 ගැම්මක් සමිත අයියේ ❤️❤️ ආදරෙයි ❤️❤️

      • Film ake link aka kohomada ganne bro

        • samitha
          Cineru Family Member

          සබ එක පල්ලෙහායින්ම ගන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ටෙලිගෑම් චැනල් එකෙන් ගන්න පුළුවන්

    • Gayashanliyanage
      Cineru_users

      බොහොම ස්තූතියි සිංහල උපසිරසට 😍😍😍

  4. Thanks sub ekata

  5. Supiri bro..
    Ikmaninma sub aka dunnata
    Godak pin…thank you sooomuch.

  6. Sanjeewa Malith

    Akak balala iwara වෙනකොට තවත් ekak….supiriyak තමයි thank u subtitles akata

  7. pissuwak…..yts ekata ava vithrai mehe sub eka dala….adarei cineru……

  8. ඔයලා සබ් මැශිමක් තියම්ද ඉන්නෙ 😁❤️❤️❤️❤️

  9. සුපිරි කොල්ලො ටික…. ❤️

  10. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ikmanin sub eka dunnata godak pin….

    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි
    ” සිනෙරු “…………………………………………………………..!!

  12. Tamilarasan (2023) Request

  13. Thank you Ramesh brother❤❤🔥🔥

  14. බොහෝම ස්තූතියි උපසිරසියට ❤

  15. thanks dr……

  16. ස්තුතියි sub එකට….
    පොඩි request එකක්,
    Ben Affleck ගේ AIR(2023) සහ Ridley Scott Direct කරපු Thelma & Louise (1991) movies 2කට sub දෙන්න…..

  17. ස්තුතියි sub එකට….
    පොඩි request එකක්,
    Ben Affleck ගේ AIR(2023) සහ Ridley Scott Direct කරපු Thelma & Louise (1991) movies 2කට sub දෙන්න…..

  18. thanks …………………

  19. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  20. Thanks for the sub!!!!!!!

  21. Thanks Brother…😍😍😍

  22. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Machine (2023)
    The Wrath of Becky (2023)

    Sub denna puluwanda saho………

  23. Thank you for sub

  24. thanks………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login