The title of the page
The Killing Vote (2023) S01E08 Sinhala Subtitles
The Killing Vote (2023) S01E08 Sinhala Subtitles
8.1
95

The Killing Vote (2023) S01E08 Sinhala Subtitles | ‘ජාතික මරණ දඬුවම් ඡන්දය’ | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ සුපිරිම 2023 වසරේ නිකුත් වුනු Korean Drama Series එකට සිංහල උපසිරැසි අරගෙන… මේ Korean Drama එකේ නම තමයි The Killing Vote.මේ The Killing Vote Korean Drama Series එකේ My Drama List දර්ශකයේ 8.2/10 අගයක්ද IMDB දර්ශකයේ 8.1/10 අගයක්ද Google පරිශීලකයන්ගේ අගය 95% ක අගයක් ගැනීමට මේ Korean Drama Series එක සමත් වෙලා තියනවා. The Killing Vote Drama Series එක Episode 12 කින් සමන්විතයි.

Director :-Park Shin Woo
Screenwriter :-Jo Yoon Young
Main Role🎬

•Park Hae Jin (Kim Moo Chan)
•Park Sung Woong (Kwon Seok Joo)
•Im Ji Yeon (Joo Hyun) Support Role🎬
•Kim Yoo Mi (Min Ji Young)
•Shin Jung Keun (Choi Jin Soo)
•Kim Kwon (Lee Min Soo)
•Choi Yoo Hwa (Chae Do Hee)
•Jung Heon (Oh Jeong Ho)
•Kwon Ah Reum Joo Min [Joo Hyun`s sister] •Seo Young Joo (Kim Ji Hoon)
•Go Geon Han (Kim Jo Dan)
•Cha Rae Hyung (Park Chul Min)
•Kwon Do Hyung (Ban Sang Jea)
•Oh Ha Nee (Kang Yoon Ji)
•Gong Do Eun Hye Mi [Joo Min’s friend] •Li Si Han [Min Ji Young’s secretary] •Oh Ji Hye (Yang Hye Jin)


දරුණු අපරාධකරුවන් නීතියෙන් දඬුවම්වලින් වැළකී සිටින විට, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන්ට එම පුද්ගලයාට මරණීය දණ්ඩනය ලැබිය යුතුද යන්න පිළිබඳ කෙටි පණිවිඩයක් ලැබෙනවා. මරණ දණ්ඩනයට පක්ෂව 50% කට වඩා ප්රතිචාර දක්වන්නේ නම්, ඒ පුද්ගලයා “Dog Mask” විසින් මරා දමනු ලබනවා.කවුරුවත් දන්නෙ අදුනන්නෙ නැති කෙනෙක් තමා මේ දේ කරන්නෙ.. මේ අතරවාරයේදී, පොලිසිය “Dog Mask” පසුපස හඹා යන අතර පුද්ගලයන් තුන් දෙනෙක් එයට සම්බන්ධ වෙනවා.

 

ඉතින් ඇක්ශන් ත්‍රිලර් පැත්තර වැඩි නැඹුරුතාවක් දක්වන මේ කතාවට සබ් දෙන්න තීරණය කලේ සෑහෙනන් පිරිසකගේ ඉල්ලීම් ලැබෙන නිසාවෙන්..‍
එහෙනම් කතාව කොයි වගේද කියලා ඔයාලත් බලලම රසවිඳින්නකෝ..

ස්තූතියි..

සටහනට ස්තූතිය.. ” තවීශ සඳරු” සහෝදරයට..
තොරතුරු උපුටා ගැනීම “mydramalist” වෙබ් අඩවිය..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


259
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login