The title of the page
The Killer: A Girl Who Deserves to Die Sinhala sub
6.6
77
93

The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | “ඝාතකයා ” | සිංහල උපසිරැසි සමඟ

“⚒ The Killer : ඝාතකයා (2022) ⚒ “
“The Killer : A Girl Who Deserves To Die”

 

 

Information – විස්තර

Native Title: 더 킬러: 죽어도 되는 아이
Also Known As: The Killer: A Child Who Can Die , The Killer: The Child Who Can

Die , The Killer: The Child Who Deserves to Die , The Killer: Jookeodo Dweneun
Ai , Deo Killeo: Jukeodo Doineun Ai , Deo Killeo: Jugeodo Doeneun Ai , 죽어도되는 아이
Director: Choi Jae Hoon
Screenwriter: Nam Ji Woong
Genres: Action, ThriMovie: The Killer: A Girl Who Deserves To Die
Country: South Korea

Release Date: Jul 13, 2022
Duration: 1 hr. 34 min.
Content Rating: Not Yet Rated
Score: 7.6 (scored by 392 users)
Ranked: #3347

Popularity: #5597

කාස්ට් – Cast

 

Jang Hyuk | Bang Ui Gang – බන්ගුයි ගන්ග්

Jang Hyuk as Bang Ui Gang

 

ඔහු මීට පෙර “Shine or Go Crazy” | “The Merchant: Gaekju 2015″ | ” A Beautiful Mind” | “Voice” | “Money Flower” | “Bad Papa” | “My Country: The New Age”  සහ “Tell Me What You Saw” | “Bloody Heart ”   වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා..

 

 

Anne | Kim Yoon Ji – කිම් යුන්ජි

 

Anne As Kim Yoon Ji

 

ඇය මීට පෙර “Half-Fifty” සහ” Some Air” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

 

හැලෝ, හැමෝටම කොහමද, ඔන්න මම ගොඩක් දවසකින් චිත්‍රපයකට උපසිරැසි අරගෙන ආවා…

මේ චිත්‍රපට නිකුත් වුනේ 2022 ජුලි 13, ඒ වගේම පැය එකහමාරක් අපිට ඇහැ එහාට කරගන්න බැරි තරම් ඇක්ශන් ගොඩක් එක්ක බලන්න තියනවා, (Jung Hyuk) ජං හියුක් ගැන කොරියන් බලන ගොඩක් අය දන්නවානේ, මමත් පෞද්ගලිකව ආස නාලුවෙක් තමයි එයා, ඉතින් එයාගේ මේ අවුරුද්දෙ ආපු චිත්‍රපටයක් තමයි මේ…

 

The Killer 2022 sinhala sub

 

ඉතින් අපි කතාව පැත්තට හැරෙමු, මේ කතාව පටන් ගන්නේ විශ්‍රාමික ඝාතකයෙක් සහ මැරෙන්න සුදුසු ගැණු ලමයෙක්ගේ වටේයි…

The Killer: A Girl Who Deserves To Die Sinhala sub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 (Anne) කිම් යුන්ජි කියන්නේ සාමාන්‍ය උසස් පාසල් ශිෂ්‍යයෙක්, එත් ඇය ලග රහස් ගොඩක් තියනවා… (Jung Hyuk) බන්ගුයි ගන්ග්ගේ බිරිද මේ කිම් යුන්ජි කියන ගැනු ලමයාගේ අම්මාගේ යාලුවෙක් ඉතින් මේ අම්මාලා දෙන්නාට සංචාරයක් යන්න තියන නිසා, යුන්ජිව බන්ගුයි ගන්ග්ට බලාගන්න දෙනවා, ලමයිට අකමැති ඔහු බිරිදට තියන ආදරේ නිසා ඇයව බලාගන්න එකග වෙනවා.. ඉතින් මෙහෙම එකග වුනාට පස්සෙ හදිස්සියේම කල්ලියක් යුන්ජිව පැහැරගන්නවා… 

 

 

 

ඉතින් ඉතුරු ටික ෆිල්ම් එක බලලාම දැනගන්නකෝ,
එහෙනම් Alchemy of Souls : Light and Shadow (2022) කතා මලාවෙන් හම්බවෙමු…
හැමෝටම සුභ දවසක්!

 

 

 

 

 

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි සොයුරිය …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Alchemy of Souls : Light and Shadow, bulgasal immortal souls akatath sub denna. me katha dekama pissuwak. kawada deida kiyala agili gana gana inne

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      Alchemy Of Souls : Light And Shadow තාම රිලිස් වෙලා නැ එක ආවාම සබ් කරනවා, Bulgasal මම සබ් කරන්න ගත්ත කතාවක් නෙවෙයි. මම එකට සබ් කරන්නෙ නැ.

      • bulgasal sub epi 1,2ta dila maga nathara kara. welawak thiyenawanam aka baragena akatath denna.

        • මම මොකටද එහෙම කරන්නෙ? අනික අපි මෙහෙම හරි සබ් දෙන්න වෙලාවක් හදාගන්නේ ගොඩක් අමාරුවෙන්, මෙහෙම හරි සබ් දෙන එකට සතුටු වෙන්න… ඒ සබ් එක කල කෙනා කම්ප්ලිට් කරල හරි සබ් එක දෙවි, අපි කවුරුත් වෙන අය මග නැවැත්තුව සබ් කරන්නේ නැහැ.

          • illimak witharai. math akka kenthi ganna apo. dakalawath nathi ayage asawal wenuwen mahansiwela cineru ake hamoma karana me wadeta sthuthi karanna wachana na. ath oyalata mt denna puluwan mage sthuthiya witharai. amanapa nowi mage sthuthiya baraganna.

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  5. thanks ………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login