The title of the page
1899 (2022) S01E01 Sinhala Subtitles
1899 (2022) S01E01 Sinhala Subtitles
7.6
75
95

1899 (2022) S01E01 Sinhala Subtitles | “අතුරුදන් වූ නෞකාව” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම,හැමෝම ඇඟිලි ගැන ගැන හිටපු අලුත්ම සීරිස් එකේ උපසිරැසි අද ඉදන් ඔයාලට අපි ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා…

ඉතිං සබ් එක ඉක්මනින්ම දෙන්න ඕන නිසා දුලාන් රන්දික සහෝදරයට අපි වෙනුවෙන් සවිස්තරාත්මක  ලිපියක් ලියන්න ආරාධනා කළා…

ඒක තමා පහළ තියෙන්නෙ..

දුලාන් රන්දික සහෝදරයගෙ ලිපිය.

1899
Action/History/Horror 
Imdb 9.1/10

මේ කතාමාලාව ලියල තියෙන්නෙ සුප්‍රසිද්ධ Dark  කතාමාලාව ලියපු  Baran bo Odar සහ
Jantje Friese විසින්. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ කතාමාලාව ලියපු Baran bo Odar ම තමයි.

මේ කතාමාලාවට රංඟනයෙන් දායක වන වන්නේ Isabella Wei,Anton Lesser,Emily Beecham,Clara Rosager,Aneurin Barnard,Mathilde Ollivier,Andreas Pietschmann,etc.  මේ අතරින් බහුතරයක් අපි දන්න කියන නලු නිලියො නෙමෙයි.ගොඩක් ඉන්නෙ අපි දැකල පුරුදු නැති පිරිසක්.

ඉතින් අපි බලමු Dark Creatersලගෙ අලුත් කතා මාලාව කොහොමද කියල.මේකත් ,Dark වගේම ඔලුව විකාර වෙන කතාමාලාවක් වෙයි බොහෝදුරට.බලමු අපි ඉස්සහට.

කතාව පැත්තට හැරුණොත් 

ලන්ඩන් වල ඉඳන් නිව්යෝර්ක් බලා සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන  පිටත් වන Kerberos කියන වාෂ්ප නව්කාවක්,මේ නැවෙන් විවිධ පන්ති යටතේ සංක්‍රමණිකයන් රාශියක් රැගෙන යනවා,ඒ අතරින් විශේෂ චරිත කීපයක්ම වෙනවා,ක‍ථාවෙ පෙන්වන හැටියට ඒ චරිත වටා මොකක් හෝ අභිරහසක් තියනවා කියන කරුණ අපිට කතාවෙදි ටිකක් පැහැදිලිව පේනවා,සහ මේ නැවේ බොහොමයකටම Prometheus නැව ගැන ගුප්ත විදිහක අවධානයක් තමා තියෙන්නෙ.

ඒ ගමන අතරමගදි අහන්න ලැබෙනවා මීට මාස 4 කට කලින් අතුරුදහන් වෙච්ච Prometheus  කියන මේ නව්කාවෙන් එවන ඛණ්ඩාංක සහිත පණිවිඩයක්…..

Trailer  එක බලද්දි අපිට දකින්න ලැබුනා අතඇරලා දාපු නව්කාවක්  Prometheus  කියල .මේ ගැන ටිකක්  හොයල බලද්දි ලැබුනා Prometheus  කියන්න්නෙ නිකම්ම නිකං වචනයක් නෙමේ.මේ නම සඳහන් වෙන්නෙ ග්‍රීක මිත්‍යාකතාවල.ඒ කියන්නෙ ග්‍රීක මිත්‍යා වලට අනුව Prometheus  කියන්නෙ ගින්දර වලට අධිපති දෙවි කෙනෙක්.ඒ කියන්නෙ මේ කතාමාලාවවයි  ග්‍රීක මිත්‍යාවයි  අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

මීට අමතරව First Look Images,Trailer,Cover Photos වල දකින්න ලැබුන දෙයක් තමයි      Alchemy Symbols.

 Alchemy  Symbols


දැනට අපිට දකින්න ලැබෙන්නෙ Alchemy Symbols  වලින් කිහිපයක් පමණයි.

01. 🜂 fire
02. 🜃 earth
03. 🜁 air
04.🜄 water


කතාමාලාව බලද්දි බලද්දි අපිට මීට වඩා Alchemy Symbols අපිට දකින්න ලැබෙයිද නැත්නම් මේ ටික විතරද..බලමු ඉස්සහට.

දැනටමත් ගොඩදෙනෙක් දන්නව ඇති 1899 කතා මාලාව බර්මියුඩා ත්‍රිකෝණය එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල.

මේ තියෙන්නෙ කතාමාලාවෙ එක කොටසක දකින්න ලැබුන පත්තරයක Prometheus  කියන නැව මාස 4ක් තිස්සෙ අතුරුදහන් වෙච්ච බවට සඳහන් වෙච්ච ආකාරය.ඊට යටින් The Devi’s Triangle ඒ කියන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ගැන සඳහන් වෙනවා.

ඉතිං ඔයාල දැනටම ගොඩක් කුතුහලයෙන් කතාව බලන්න ඉන්න නිසා ඒ කුතුහලය ඉස්සරහටත් තියන ගමන්…කතාව බලන්න කියල ආරාධනා කරනවා.

සයිට් එකේ අනික් සහෝදරයොත් මේ කතාමාලාවට උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නෙයි…ඒ නිසා පුලුවන් ඉක්මනින් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා…

එහෙනම් කතාව රස විදින්න කියන ගමන් අදට අපි යනවා…

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

30 comments

  1. Thanks saho…❤️❤️❤️❤️

  2. සුපිරි මචො ගැම්මට සේරම එපි ටික ඕනි 🥰💯

  3. bohoma isthuthuy bro srt type ekenma dunnata. ilaga tikath ikmanin puluwan weine. all the best

    • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ
      ඉතුරු ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න
      Good Luck

  4. ammo denakm balan hitiya..thnkzz

  5. Thanks for the subtitle❤️

  6. Thank you bro.

  7. Thank you very much

  8. malaka Weerasuriya

    Thank you sahoo..

  9. Thx sub ekata bro🔥🔥

  10. Kasun Widusha
    Cineru_users

    Tnx mcn

  11. Hiroshan Viduranga

    Thanks Brother

  12. බොහොම ස්තූතියි සහෝ….
    එපි ටික ඩවුන්ලෝඩ් කරලා English වලින්ම බලන්න හැදුවා විතරයි.🙂 කොහොම උනත් සිංහල සබ් එක්ක බලන එක මාර comfortable.ආය හිත හිත බලන්න දෙයක් නෑ.

  13. ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙන්නෝ.. 😙🤓

  14. තැ‍‍ංකූ සගෝ😌

  15. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  16. පට්ට. ඔය ගැම්මට දිගටම මේකෙ සබ් දාමු කොල්ලො ❤️🔥

  17. බොහොම ස්තූතියි මචන්…

  18. මචං The Peripheral tv series එකටත් Sub එක දෙමුද ?.plz

  19. Supiriyak wei meka nan. Sub ekata thanks

  20. thank brother

    good luck for your future

  21. තෑන්ක්ස් සහෝ උපසිරැසියට ❤️

  22. Thank 💓 The Watcher (2022) එකටත් සබ් එක දෙන්නකො

  23. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සඳා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  24. Thanks for video copy and subtitles.. keep it up your good work!

  25. Thanks for the sub!!!!!

  26. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login