The title of the page
The Impossible Heir (2024) E10 Sinhala Subtitles
The Impossible Heir (2024) E10 Sinhala Subtitles
90

The Impossible Heir (2024) E10 Sinhala Subtitles | රාජකීය උරුමක්කාරයා | සිංහල උපසිරැසි සමඟ

The Impossible Heir (2024)

රාජකීය උරුමක්කාරයා

 

Information – විස්තර

 Drama: The Impossible Heir

Native Title: 로얄로더

Also Known As: Royal Loader , Royal Roader , Royallodeo

Country: South Korea

Episodes: 12

Airs: Feb 28, 2024 – ?

Airs On: Wednesday

Original Network: Disney+, Hulu

Content Rating: Not Yet Rated

Screenwriter: Choi Won

Director: Min Yeon Hong

Genres: Thriller, Business, Drama, Political

Tags: Class Conflict, Power Struggle, Cruel Male Lead, Childhood Friends’ Relationship, Workplace Setting, Chairman/Chairwoman Supporting Character, Heir Male Lead, Heiress Female Lead, Stepbrothers’ Relationship, Company President (CEO) Supporting Character (Vote or add tags)

 කාස්ට් – Cast

 Lee Jae Wook as Han Tae Oh

 ඔහු මීට පෙර “Search: WWW” | “When the Weather Is Fine” සහ “Do Do Sol Sol La La Sol” |  “Move to Heaven” | Extraordinary You “Alchemy of Souls (Season 1)” | “Alchemy of Souls -Light and Shadow (Season 2)” | Death’s Game “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Lee Jun Young as Kang In Ha

 

 ඔහු මීට පෙර “ May I Help You| ” Goodbye to Goodbye (2018) ” | ” Class of Lies (2019)” | Good Casting (2020)” | ” Please Don’t Date Him (2020)” | ” Imitation (2021)”සහ ” Let Me Be Your Knight (2021)” Badland Hunters | “Brave Citizen | ” Love and Leashes වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Hong Su Zu as Na Hye Won

 ඇය මීට පෙර ” Sweet Home Season 2″ | ” Lovestruck in the City” සහ ” Drama Special Season 12: Be;Twin ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම… ඔන්න එහෙනම් මම අලුත් කතාවකට උපසිරැසි අරගෙන ආවා, මේක මේ අවුරුද්දෙ මගේ පලවෙනි උපසිරැසිය, ඉතින් කොටස් 12ක මේ කතා මාලාව විකාශය වෙන්නේ පෙබරවාරි 28 ඉදන්, එහෙනම් අපි කතාව පැත්තට හැරමුකෝ…කොරියානු සමුහ ව්‍යාපාරයක අයිතිකාරයෙක්ගේ අවජාතක පුතා එයාගේ හොදම යාළුවා එක්ක එකතු වෙලා තාත්තාගේ සමාගම අල්ලගන්න හදනවා, ඉතින් ඒ පුතා තමයි කන්ග් ඉන්-හා, පෙනුම, කඩවසම්කම හැර වෙන කිසිම දෙයක් නැතුව තනි දෙමාපියෙක් ලග ඉපදුන ඉන්-හා සාර්ථක වෙන්න ගොඩක් කැමතියි, වන්දිය මොකක් වුනත් එයා තමන් කැමති දේ කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා, ඉතින් ඒ අතරේ තමයි එයා හොයාගන්නේ එයාගේ තාත්තා අති සාර්ථක කන්ග්ඔහ් සමුහයේ සභාපති කියලා, ඊට පස්සෙ එයා එයාගේ දුප්පත් ජිවිතේ අතහැරලා දාන්න උත්සහා කරනවා…

 එත් ඉන්-හාට ලැබුන අලුත් පවුලේ අය නම් එයාව ආදරයෙන් පිළිගත්තේ නැහැ, ඉතින් ඉන්-හා එයාගේ හොදම යාළුවා වන ටේ-ඔහ් එක්ක එකතු වෙලා කන්ග්ඔහ් සමුහය අල්ලගෙන සමාජය ඉහල තැනට එන්න සැලැස්මක් හදනවා, ඉතින් මේ පොහොසත් පවුල් වල අය එක්ක මේ දෙන්නාට හැප්පෙන්න පුළුවන්ද කියලා අපි බලමුද?

 එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ අපි ඉතුරු ටික කතාව බලලාම දැනගමුකෝ, හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා, එහෙනම් සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


472
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….

  2. Sahan
    Cineru_users

    ඉතිරි ටිකත් ඉක්මනට හදන්න… විවේකය… ශක්තිය මානසික සුවය ලෙබේවා

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login