The title of the page
The Heavenly Idol (2023) S01 E09-E12 Sinhala Subtitles
The Heavenly Idol (2023) S01 E09-E12 Sinhala Subtitles
7.8
93

The Heavenly Idol (2023) S01 E05-E08 Sinhala Subtitles | “දිව්‍යමය තාරකාව” | සිංහල උපසිරැසි සමඟ

English Name – Heavenly Idol
Korea – 성스러운 아이돌
Literal meaning – Heavenly Idol
Genre – Fantasy , Rom-com
Based on – Holy Idol by Shin Hwa-jin
Developed by – Studio Dragon (planning)
Written by – Lee Cheon-geum
Directed by – Lee So-yoon , Park So-yeon
Music by – Heo Seong-jin
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 12
Executive producer – Kwon Byung-wook
Producers – Yoon Se-yeol , Jeong Hoe-seok
Running time – 70 minutes
Production companies – Pitapaet Studio, Hi Ground
Distributor – tvN Release
Original network – tvN
Picture format – 1080i (HDTV)
Audio format – Dolby Digital
Original release -February 15, 2023 –present

–කාස්ට්–

▣ Kim Min-kyu – මොහු මීට පෙර Business proposal , Backstreet rookie , Queen: Love and war වැනි ජනප්‍රිය නාට්‍ය වල රංගනයෙන් දායක වී ඇත.

▣ Ko Bo-Gyeol – මැය මීට පෙර Hi bye mama , Goblin , Arthdal chronicals , Humn of death වැනි නාට්‍ය රැසක් රංගනයෙන් දායක වී ඇත.

–සාරංෂය–

රෙම්බ්‍රරි කියන්නෙ වෙනත් ලෝකයක රෙඩ්‍රින් සාමිවරයට සේවය කරන පොන්ටිෆෙක්ස් නම් සුරදූත සේවකයෙක්.දවසක් දුෂ්ඨයා එක්ක කරන සටනකදී මෙයාව හදිසියෙ මේ ලෝකයට එනවා යොන්වූ කියලා Kpop ගායකයෙක්ගෙ ඇඟ ඇතුලට ඔය අතරෙ කිම්-ඩල් කියලා මෙයාගෙ රසිකාවියක් හිතන්නෙ මෙයාට ලෙඩක් කියලා ඉතින් එයා යොන්වූට උදව් කරන්න එනවා.යොන්වූගෙ ඇඟේ ඉන්න රෙම්බ්‍රරි අනිත් ලෝකෙ යොන්වූ එක්ක සම්බන්දවෙනවා ඒත් යොන්වූ මේ ලෝකෙට එන්නනම් තමන්ගෙ කණ්ඩායම වෙන Wikd Animal කණ්ඩායම ප්‍රසිද්ද කරන්න කියලා කියනවා.ඉතින් රෙම්බ්‍රරි ඒකට එකඟ වෙනවා..

ඔහුට නැවත් නපුර පරද්දන්න ඔහුගෙ ලෝකයට යන්න හැකි වේවිද?

බලමු කතාවෙන්ම….

ඉතින් ආරාධනා කරනවා මේ කතාමාලාවත් එක්ක එකතු වෙන්න කියලා..
අදට සමුගන්නම් මම ගිහාන්.✍️♥

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

19 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. thanks sub ekta

  3. Video පිටපත් ටික දෙන්නේ නැද්ද bro

  4. Samadhi Premarathne

    Oyage sub niyamai aiye thankyou
    Puluwn nm glory ekatath sub denna aiye

  5. 8-12 ndda denna.. ikmanata denna ..

  6. 9-12 sub dennda

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  8. sub eka okkoma nedda?neththam weradida?kotas k da?

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login