The title of the page
The Great Shaman Ga Doo Shim
8.8
98

The Great Shaman Ga Doo Shim (2021) E08 Sinhala Subtitles | නපුරු ආත්ම | සිංහල උපසිරැසි සමඟ

(The Great Shaman Ga Doo Shim (2021) E08 Sinhala Subtitles)

ආයූබෝවන්…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරිම කොරියන් කතාවකට සබ් අරගෙන ආවා. ඊට කලින් මට උපසිරැසිය හදන්න උදව් කරපු ඔක්කොලාටම ස්තූතුවන්න වෙනවා. සිනෙරු එකේ සමිත් සහෝ ඇතුලු සියලුම දෙනත් ආදරෙන් මතක් කරනවා.. මේක ඉතින් මගේ දෙවෙනි සබ් එක නේ ඒක නිසා මම ඔයාලට බලන්න සුපිරිම ටීවී සීරියස් එකක් ගෙනැල්ලා තියෙන්නේ……

කතාව ගැන බලමු නේ………..

මේ කතාව පටන් ගන්නේ ස්කෝලෙකින්, ඒ ස්කෝලේ ඉන්නවා නපුරු ආත්මයක් එයා හැම වාර විභාගෙකින්ම අඩුවෙන් ලකුනු ගන්න ලමයව හොයලා එයාව මරලා දානවා. මෙහෙම තමා කතාව පටන් ගන්නේ. මේකේ ඉන්නවා. ආච්චි කෙනෙක් එයා ගෙ නම මයෝ ශිම් එයාට පුලුවන් මේ ආත්මේ පාලනය කරන්න මුලින් මෙයා මේ ආත්මේ අල්ලගන්නවා ඊට පස්සෙ කෙනෙක් ඇවිල්ලා මෙයාව මරනවා. ඉතින් ඊට පස්සේ අපේ කතාවේ ප්‍රදාන චරිතෙ ඒ කියන්නේ ගා ඩූ ශිම් කියන්නේ අර ආච්චිගේ මිනිබිරී මෙයාට තමා ආච්ච්ගෙන් පස්සේ වැඩේ වැටෙන්නේ මෙයාට කිසි ප්‍රශ්නයක් නැතුව අදු 18 වෙනකන් ඉන්න පුලුවන් ඉට පස්සෙ තමා කතාව වෙන්නෙ ඉතින් මේක ඇවිල්ල මෙයාගෙ දෛවය මුලින් නම් ඉති අපේ ඩූ ශිම් කැමති වෙන්නෙ නෑ ඒත් ඉතිං ඉරනම නේ… .. මේ ඉස්කෝලෙ ඉන්නවා සුපිරිම කොල්ලෙ එයාගෙ නම වූ ශූ මෙයා ට එක දවසක් අර අපේ මයෝ ශිම් වැහෙනවා එදයින් පස්සෙ එයාට ආත්ම පෙන්න ගන්නවා… ඉතින් මේ දෙන්න තමා කතාව අරන් යන්නේ… මම ඉතින් ඔක්කොම කියන්නෙ නැතුව මෙතනින් නවත්තන්නම්..
මේක  Mystery, Romance, Fantasy වලට වැටෙන 2021 ආපූ සුපිරිම කතාවක්..
කතාවේ තවත් විතරන ටිකක් බලමුකෝ..

මෙකේ ගා ඩූ ශිම් ට ඉන්නේ ඔයාල හොදටම දන්න Kim Sae-Ron මෙයාව ඔයාලට  A Girl at My Door ,  Listen to My Heart , The Queen’s Classroom , Hi! School-Love On  වලින් හම්බෙලා තියෙනවාමන් කිව්ව අර සුපිරි කොල්ල ඒ කියන්නෙ නම් වූ ෂූ මෙයාට ඇට් කරන්නේ Nam Da-reum මෙයත් ඔයාලට Doom at Your Service , Start-Up , Pinocchio වගේ කතාවලින් ඔයාලට හම්බෙලා තියෙනවා.

Kim Sae Ron

Nam Da Reum

Episodes: 12
Aired: Jul 30, 2021 – Oct 8, 2021
Duration: 20 min. Content Rating: 15+ – Teens 15 or older

මේකට දැනට imdb rate එක 9 තියෙනවා. මේ කතාවත් දැනටම මෙහෙම රේටින්ග් තියෙනවා කියන්නේ සුපිරි එකක් තමා. අද ඉදන් මේක ඔයාලට භාර කරනවා. මේකත් ගොඩක් ඉක්මනින් බලන්න පුලුවන්.වැරදීම් තිබ්බොත් සමාවෙන්න…උදව් කරපු සියලුම දෙනටම ස්තූතී… විශේශයෙන් cineru සයිට් එකට ස්තූතී.. මන් ඉතින් එහෙනම් තවත් කොරියන් කතාවකින් හම්බෙනකන් ඔයාලගෙන් සමු ගන්නවා….! සුභ දවසක් වේවා…!!!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිලාන් රත්නායක (Suddha) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිලාන් රත්නායක (Suddha)

July 9, 2021


24
Total Subtitles

8 comments

  1. Thanks සහෝ😉

  2. Thanks Sub Ekata…

  3. ගොඩක් ස්තූතියි
    එවගේම hometown (2021) kdrama එකෙත් සිංහල උපරැසි දෙන්න. ( hometown cha cha cha නෙවෙයි )

  4. niyaumai ah..
    ikamanata demuneh..
    Thank You..

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Sub ekata thanx

  7. Thanks EP9 ikamanta danna

  8. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login