The title of the page
5.7

The Great Indian Kitchen (2023) Sinhala Subtitles | බිරිඳක්ද? මෙහෙකාරියක්ද? | සිංහල උපසිරැසි සමග

ඉතින් ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට කොහොමද? ලොකු බ්‍රේක් එකකට පස්සේ ඔන්න ඔයාලා වෙනුවෙන් ආයෙත් සබ් එකක් අරගෙන මම ආවා, වැඩි කතාබතා නැතුව ෆිල්ම් එකේ කතාව පැත්තට යමු නේද එහෙනම්?

මේ සැරේ මම අරගෙන ආපු ෆිල්ම් එක “The Great Indian Kitchen” නම ටිකක් හුරුයි වගේ නේද? ඔව් ඔව් මේක මලයාලම් ෆිල්ම් එකක රීමේක් එකක්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ ඓශ්වර්යා රාජේශ්,
ෆිල්ම් එක ගැන මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ ඒකට හේතුව මේ ෆිල්ම් එක අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක් හැමෝම, විශේෂයෙන් පිරිමි පාර්ශවය බලන්නම ඕන ෆිල්ම් එකක් මේක, මේක බැලුවම මට දැනුන එකම දේ ගැහැණු අය කොච්චර පව්ද කියලා, හදවතටම කතා කරන ෆිල්ම් එකක් මේක, 

එහෙම නම් හැමෝටම මේ ෆිල්ම් එක අරගෙන බලන්න කියනගමන් මම සමුගන්නවා, සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login