The title of the page
Love 360 (2022) Sinhala Subtitles
Love 360 (2022) Sinhala Subtitles
6.7
97

Love 360 (2022) Sinhala Subtitles | උමතු ආදරය.. | සිංහල උපසිරැසි සමග

(Love 360 (2022) Sinhala Subtitles) (Love 360 (2022) Sinhala Sub) (Love 360 Sinhala Subtitles) (Love 360 Sinhala Sub)

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා කට්ටියට..මේක ලස්සන ආදර කතාවක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ජානු කියන්නේ මතකය අමතක වෙන ලෙඩක් තියෙන ගැහැණු ළමයෙක්..ඉතින් මෙයාව පොඩි කාලේ ඉදන්ම බලා ගන්නේ රාම් තමයි..මේ දෙන්නම අනාථයෝ..ඉතින් රාම් පොඩි කාලේ ඉදන්ම ජානුට පිස්සුවෙන් ආදරේ කරනවා..ඉතින් ජානුගේ මේ ලෙඩෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා..ඒ වගේම මිණීමැරුමකටත් ජානුව අහු වෙනවා..ඉතින් මේ හැමදේකින්ම ජානුව බේර ගන්න රාම්ට පුලුවන් වෙයිද ? ඇත්තටම මිණීමැරුම කරේ කව්ද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි ඉසුරු ලක්මාල් සහෝ උපසිරැසියට…….

  2. ෆිල්ම් එක කොහෙන්ද ගන්නෙ

    • Anjula Umesh
      Cineru Family Member

      Video පිටපත් කියන තැනින් ගන්න..බට්න් පෙන්වන්නැත්තන් මෙනු එකේ තියන Login බටන් එක ක්ලික් කරලා ලොග්වෙන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login