The title of the page
The Glory Sinhala Subtitles
The Glory Sinhala Subtitles
8.1
83
98

The Glory (2022) Complete S01 Sinhala Subtitles | “මහිමය” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Glory (2022) Complete S01 Sinhala Subtitles) (The Glory S01 Sinhala Subtitles) (The Glory Sinhala Subtitles) (The Glory Sinhala Subtitle)

ඔන්න ඔයාලට කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මුලින්ම කියන්න ඕන මම මීට කලින් k-drama කරලා නෑ.ඒ සම්බන්ධව මගේ ලොකු නැඹුරුවකුත් නෑ.ඒත් වෙනසක් විදිහට මට මේක උපසිරැසි කරන්න හිතුනා.මොකද මේක අනිත් ඩ්‍රාමා එක්ක බලන්නදි වෙනම පැත්තකට යන කතාවක්.

මේක Netflix හරහා තමයි විකාශනය ආරම්භ වෙන්නෙ කොටස් 8කින් යුත් part 1-2 විදිහට තවත් කොටස් දෙකකට තමයි විකාශනය ආරම්භ වෙන්නෙ.මේකෙ 2වෙනි කොටස නිකුත් උනාට පස්සෙ ඒක Netfilx වල රටවල් කීපයකම වැඩිම නැරඹුම්වාර සංඛ්‍යාවක් ලබපු කතා මාලාව විදිහට වාර්තාවකුත් තියලා තියෙනවා.මේකට ප්‍රධාන වශයෙන් song hye-kyo,lee do-hyun,lim je-yeon,cha joo-young,jung sung II,kim hieora,park sung-hoon, යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේක Ahn gil-ho විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

The Glory” Presents Its Cast In A Cold But Fiery Character Posters Nearing The Series' Premiere - kdramadiary

මේක Drama,Mystery,Thriller,කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේක සහතික වෙලා තියෙන්නෙ TV-MA කියන ටයිටල් එක සටතේ ඒ කියන්නෙ මේක අතිශයින්ම වැඩිහිටියන්ට තමයි සුදුසු වෙන්නෙ.මේකට 8/10IMDB අගයක් වගේම Rotten tomatoes වල 83%ක අගයක්ද 98%ගූගල් පරිශීලක කැමැත්තත් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

K-drama The Glory teaser trailer is gorgeous, even if it does have a menacing feel to it – Watch! – Leo Sigh

එහෙනං අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු,

මේ කතාව ගෙතිලා තියෙන්නෙ මුන් දොන්ග් යුන් කියලා ගෑනු ළමයෙක් වටා.මේයාට ස්කෝලෙ යන කාලේ පිරිසක් විසින් අමානුෂික විදිහට වද දෙනවා.බැරිම තැන මෙයා ස්කෝලේන් අස්වෙලා යනවා,ඒත් නිකන්ම නෙවෙයි අර එයාට වද දුන්න පිරිසගෙන් පළිගන්න ලොකු අධිෂ්ඨානයකිනුයි යන්නෙ.එයා ඒ පළිය අරගන්න විදිහ තමයි කතාවේ තියෙන්නෙ.ඊටත් වඩා මේ කතාව ඇත්ත ලෝකෙට ගොඩක් සමීප විදිහට වගේම ජීවිතයට ගන්න ගොඩක් කාරණා ඉතිරිකරලා යනවා.මේ වගේ සිද්දි නිසා ලෝකයේම දැනට කොච්චර දිවි නසා ගැනීම වෙලා ඇත්ද?ඝාතන වෙලා ඇත්ද?

bullying කියන එක හැම රටකම පොදුවේ තියෙනවා.ස්කෝල වල,වැඩ කරන තැන්වල,ගෙවල්වල වල පවා තියෙනවා.ඉතිං පොඩ්ඩක් හිතලා බලන්න අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක්,දුවෙක් හෝ පුතෙක්ට ඊටත් වඩා තමන්ට මෙහෙම දෙයක් උනොත් කොහොම හැඟීමක් වෛරයක්,වේදනාවක් දැනෙයිද,එහෙම දෙයක් උනොත් අපි කොහොමද හැසිරෙන්න ඕන?,එහෙම දෙයක් උනොත් මේ කතාවේ තියෙන දේවල් කරන්න යන්න එපා.තමන්ගෙ යාළුවෙක්ට,දෙමව්පියන්ට හරි වගකිවයුත්තෙක්ව දැනුවත් කරන එක තමයි සුදුසු,ඊටත් වඩා තමන් හොඳ පෞරුෂයක් හදාගන්න එක තමයි හොඳම කියන එක තමයි මේ කතාවෙන් අපිට පෙන්නන්නෙ.

එහනම් දෙවෙනි කතා සමයටත් හැකි තරම් ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සාහ කරනවා.හැමෝම අපිත් එක්ක එකතුවෙලා ඉඳියි කියලා හිතනවා,

එහෙනම් ජය වේවා!!

තවත් උපසිරැසියකින් හමුවෙමු..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

15 comments

  1. 1080 p කොපියක් දෙන්නකෝ සහෝ
    සබට තැන්ක්ස්
    ජය වේවා

  2. සබ් දෙනකම් බලාගෙනම හිටපු කතාවක්.ඇත්තටම සුපිරි වැඩක්.ගොඩක් ස්තූතියි. thank you so much ❤️🔥

    පුළුවන් නං song hye kyo ගෙම The encounter drama එකටත් සබ් දෙන්න. 💕🙂

  3. bimsara
    Cineru_users

    thanks bokkh… ජය වේවා..

  4. Samadhi Premarathne

    Ane so much thankyou godak dws balan htya

  5. Netflix පිස්සා

    අම්මෝ සුපිරියක් තමයි part 2 එකත් ඉක්මනින්ම ඕනි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිපුණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Kotas seeratama sub deela..
    Maru kollek thamai macho….
    Godakma pin…………….!!

  7. Thank you මේකට සබ් කරාට.. දෙවෙනි කොටසත් ඉක්මනටම දෙන්න.. 😍❤

  8. Christmas carol korean film 1ta sub dennko.. aeka supiri kathwak..

  9. Ane part 2 ekatath sub ikmanta denna hodeee
    Mekath thank you so much

  10. Season 1 part 2 ආව අලුත් එපිසෝඩ් 8ක් තීනො part 2 එකේ 1 සීසන් එකේ මුලු එපිසෝඩ් 16 තීනො part 2 එකත් එක්ක.
    Part 2 එකටත් සබ් ඕන 🥰🥰❤
    මේ සබ් එකට thanks ❤

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. S2 Depppaaaannnnn Machannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

  13. season 2 awilla sub neddo

  14. තෑන්ක්ස් bro !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login