The Girlfriend (2025) S01 Sinhala Subtitles
The Girlfriend (2025) S01 Sinhala Subtitles
7.2
88

The Girlfriend (2025) S01 Sinhala Subtitles | “ එක් පෙම්වතියක්.. ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන The Girlfriend සීරිස් එකේ පළවෙනි කොටසෙ උපසිරැසියයි.
මේ සීරිස් එක Psychological thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 6ක් තියෙනවා. ඒ වගේම මේ කතාව IMDB 7.2ක අගයක් ලබාගෙන තියෙනවා.
ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවෙ තියෙන්නෙ අමුතුම පෙම්වතියක්ගේ කතාවක්. එයා ටිකක් අමුතුයි, එයාගෙ ටිකක් රහස් තියෙනවා, ඒ වගේම එයාට අදුරු ඉතිහාසයකුත් තියෙනවා.
ඉතිං මේවා ගැන එයා යාලු වෙලා ඉන්න කොල්ලගේ අම්මා දැන ගන්නවා. ඉතිං එයා හදන්නෙ එයා පුතාට ලං වෙන එක නවත්තන්න. ඉතිං කොහොමද එහෙනම් එයාව නවත්තන්නෙ? මොනාද එයා කරලා තියෙන්නෙ? ඉස්සරහට මොනා වෙයිද? ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න…

අලුත් උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


7
Total Subtitles

One comment

  1. ස්තූතියි උවිදු සහෝ මේ සීරිස්එකට සබ් අරං ආවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login