The Consultant (2023) S01 Sinhala Subtitles
The Consultant (2023) S01 Sinhala Subtitles
6.5
80

The Consultant (2023) S01 Sinhala Subtitles | “අත්භූත මනුස්සයෙක්” | සිංහල උපසිරැසි සමඟ

CompWare කියලා ජනප්‍රිය මොබයිල් ගේම් හදන කොම්පැනියක් තියෙනවා. දවසක් මේකේ ප්‍රධාන ලොක්කා හදිසියේම මැරෙනවා. ඊටපස්සේ කොහෙන්ද ආපු අද්භූත මනුස්සයෙක් මේ කොම්පැනිය පාලනය කරන්න එනවා. එයාගේ නම Regus Patoff.

මෙයා නිකන් සාමාන්‍ය ලොක්කෙක් නෙවෙයි. මෙයා මාරම අමුතුයි.

  • සේවකයින්ගේ ඇඟෙන් එන සුවඳට අකමැති වුණාම රස්සාවෙන් අස් කරනවා.

  • රෑ මැද්දේ සේවකයින්ට කතා කරලා අමුතු අමුතු වැඩ පවරනවා.

  • කොම්පැනිය ඇතුළේ එකිනෙකා අතරේ ප්‍රශ්න ඇති කරනවා.

ඉතින් මේ ඔෆිස් එකේ වැඩ කරන ක්‍රේග් සහ එලේන් කියන දෙන්නා එකතු වෙලා හොයන්න පටන් ගන්නවා “මේ මනුස්සයා ඇත්තටම කවුද?” කියලා. එයාලා හොයන්න හොයන්න දැනගන්න ලැබෙන්නේ හිතාගන්න බැරි භයානක දේවල්.

විශේෂත්වය: මේකේ ප්‍රධාන චරිතය (අර අමුතු ලොක්කා) විදිහට රඟපාන්නේ සුපිරි නළු Christoph Waltz. එයාගේ රඟපෑම (Acting) තමයි මේ සීරීස් එකේ හොඳම දේ. එයා එක වෙලාවකට හරිම විනීතයි, ඊළඟ මොහොතේ මාරම භයානකයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මේ සීරිස්එකට සබ දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login