The title of the page

The Gangster, the Cop, the Devil (2019) Sinhala Subtitles | අභිරහස් මිනිමරුවෙක් ! | සිංහල උපසිරැසි සමග |

අදත් උපසිරසියක් අරන් තමයි ආවේ,කොහොම හරි මේ ෆිලුමෙ උපසිරස සති දෙකක් විතර පොඩ්ඩ පොඩ්ඩ උපසිරස කරලා අද තමයි ඉවර කරන්න පුළුවන් වුණේ වැඩත් එක්ක කරන්න බැරි වුණා ,කොහොම හරි අද ඉතින් අරන් ආවේ මේ අවුරුද්දේ තිරගත වුණ කොරියානු ෆිලුමක් ඉතින් ,IMDB අගය 6.9/10 අර ගන්න පුළුවන් වුණ කොරියානු ෆ්ලුමක් ඉතින්,චිත්‍ර පටය ගැන පොඩ්ඩක් කියනවා නම් ඉතින් කියාදාම ,කුතුහලය පිරුණු සුපිරිම කොරියානු ෆිලුමක් කියන්න පුළුවන්
Director: Won-Tae Lee
Writer: Won-Tae Lee (based on screenplay by), Won-Tae Lee (based on the film by), Won-Tae Lee
Stars: Dong-seok Ma, Sung-kyu Kim, Mu-Yeol Kim
Genres: Action, Crime, Drama
Country: South Korea, USA
Language: Korean
Released Date: 07 Jun 2019
Runtime: 109 minකතාව පැත්තට හැරුනොත් ,ඉතින් පටන් ගන්නේ මිනි මැරුමකින්,ප්‍රධාන චරිතය තමයි පොලිස් නිලධාරීයෙක්,ඉතින් එක ප්‍රදේශයක මිනි මැරුම් ගොඩක් සිදු වෙනවා අභිරහස් ලෙස ,පොලිසියට හොයා ගන්න බැහැ ඝාතකයා කවුද කියලා ,දවසක් ඝාතකයාට වැඩේ වරදිනවා තව ඝාතනයක් කරන්න යනකොට ,ඝාතකයා මැර කල්ලියක ලෝක්කෙක් මරන්න යනවා ,හැබැයි ඩයල් එක දන්නේ නැහැ පොර මැර කල්ලියක කියලා ,ඉතින් එතකොට තමයි වැඩේ වරදින්නේ ,මැර කල්ලියේ නායකයා ඉතින් මේ මරන්න අපූ එකාව හොයාගන්න වෙහෙසෙනවා,ඉතින් පොලිසියත් මේ ඝාතකයා හොයාගන්න වෙහෙසෙන කොට ,පොලිසියත් මැර කල්ලිය එක්ක එකතු වෙලා ඝාතකයා හොයාගන්න සෙට් වෙනවා ඉතින් ,ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ඔයාලාම බලන්න කුතුහලය පිරුණු පට්ටම ෆිලුමක් කියන්න පුලුවන් .බලලා ඉතින් හොඳ නරක කියලා යන්නකො.තවත් උපසිරසියක් අරන් එන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

15 comments

  1. ela thank sube ekata jackpot 2019 tamil film ekatath sube dannako

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👊👍
    තවත් උපසිරසියකින් හමුවෙමු 😊
    ජය වේවා.!

  3. Sthuthi sahooo obata ..

  4. direct link site ඒක වැඩ කරන්ෙන් නෑ නේ බ්‍රෝ ………

  5. බොහෝම ස්තුතියි මචන්

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Direct Link ekak dunna nam ela saho apita torent block

  8. බොහොම ස්තුතියි සහෝ..
    මෙවගෙ හොද කොරියානු මුවි තියෙ නම් ස්බ් දෙන්න

  9. කියන්න වචන නැ ඉයේ රැ තමා බැලුවේ ලග තිබුනත්.. මෙවගෙ අලුත් සයිට් එකකින් මෙවගෙ සුපිරි කොරියන් මුවි එකකට සිංහල උපසිරසියක් ලබාගන්න ලැබිම ගැන සතුටුයි. ෆිල්ම් එක නම් පට්ටම සුපිරි . ඔයාගෙ සබ් එක හොදටම තිබුන ,බලලා යාලුවන්ටත් මුවි එක දාල දුන්න සබ් එක එක්කම. මෙවගෙ හොද කොරියන් එව තියෙනවා නම් සබ් දාන්න ගොඩක් ස්තුතියි සහෝ!!

  10. සුපිරියක්🔥🔥🔥

  11. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login