The title of the page
The Forbidden Marriage 2022 S01E12 Sinhala Sub
97

The Forbidden Marriage (2022) S01E12 Sinhala Subtitles | “තහනම් කරපු විවාහය” | සිංහල උපසිරැසි සමඟ

💍 The Forbidden Marriage (2022) 💍

“තහනම් කරපු විවාහය”

 

 

Information – විස්තර

 

Native Title: 금혼령, 조선 혼인 금지령
Drama: The Forbidden Marriage
Country: South Korea
Episodes: 12
Airs: Dec 9, 2022 – Jan 21, 2023
Airs On: Friday, Saturday
Original Network: MBC
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Golden Spirit: Joseon Marriage Prohibition , Geumhonryung, Joseon’s Ban on Marriage , Joseon Marriage Ban , Geumhonryeong: Joseon Honin Geumjiryeong , 금혼령: 조선혼인금지령
Director: Jung Hoon, Park Sang Woo
Screenwriter: Cheon Ji Hye
Genres: Historical, Comedy, Romance, Drama
Tags: Flashback To Past, Joseon Dynasty, Royalty, Fraud, Deception, Swindler Female Lead, King Male Lead, Historical Fiction, Death, Adapted From A Webtoon (Vote or add tags)

 

කාස්ට් – Cast

Kim Young Dae | Lee Heon – ලී හියොන්

 

ඔහු මීට පෙර “What to Do with You” | “It’s Okay to Be Sensitive” | “About Youth” | “To My Beautiful Woo Ri” | “Extraordinary You”| ” Cheat On Me, If You Can” | “The Penthouse”සහ “Sh**ting Stars” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Park Ju Hyun | Ye So Rang – යේ සො-රන්

 

 

ඇය මීට පෙර “Extracurricular” | “Zombie Detective” | “Mouse” සහ” Love All Play” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.ඇය මීට පෙර “Extracurricular” | “Zombie Detective” | “Mouse” සහ” Love All Play” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

 

 

Kim Woo Seok | Lee Shin Won – ලී ෂින් වොන්

 

 

 

 

ඔහු මීට පෙර “Love Playlist: Season 3” | “Ghost VRos” | “A Piece of Your Mind” | “Scripting Your Destiny” සහ “Military Prosecutor Doberman” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

 

Summary  – සාරාංශය

 

2022 දෙසැම්බර් මස 9 වෙනිදා විකාශනය වන මේ නාට්‍යය කොටස් 12කින් සමන්විතයි… 

 

ඉතින් මේ අන්තිම කොටසේ අපේ යි හියොන් සහ සෝ රන්ගේ ආදර කතාව ඉවර වෙන්නේ කොහමද කියලා බලන්නකෝ, උපසිරැසිය පරක්කු වුනාට සමාවෙන්න, මමත් උපසිරැසි කරන්න මගේ පෞද්ගලික වැඩ එක්ක, ඔන්න මම ”තහනම් කරපු විවාහය” අන්තිම උපසිරැසිය අරගෙන ආවා, එහෙනම් අපි අලුත් කතාවකින් හම්බවෙමු. 

එහෙනම් හැමෝටම සුබ දවසක්,

මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

10 comments

  1. Thank you 💐

  2. Thank you so much 😍

  3. Thanks sub ekata

  4. thanks. Our Blooming Youth drama ekata sub denna plz…

  5. Thank you so much 💕
    The encounter drama එකට සබ් දෙන්න පුළුවන් නම් ❤

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  7. our blooming youth k drama eka dennako

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login