The title of the page
Teen Wolf The Movie Sinhala Subtitles
Teen Wolf The Movie Sinhala Subtitles
5.7
39
92

Teen Wolf: The Movie (2023) Sinhala Subtitles | “නර වෘක දඩයම” | සිංහල උපසිරැසි සමඟ

(Teen Wolf: The Movie (2023) Sinhala Subtitles) (Teen Wolf Sinhala Subtitle) (Teen Wolf The Movie Sinhala Subtitle)

Teen Wolf: The Movie  කියන්නේ 2023 ඇමරිකානු අධිස්වාභාවික ත්‍රාසජනක යොවුන් නාට්‍ය චිත්‍රපටයක්. Russell Mulcahy  විසින් අධ්‍යක්ෂණය කරනවා වගේම Jeff Davis විසින් රචනා කරලා තියනවා. මේ චිත්‍රපටය MTV Series Teen Wolf කියන ටීවී සීරීස් එකෙන් එන movie එකක් විදියට තමයි හදලා තියෙන්නේ. Tyler Posey, Crystal Reed, Tyler Hoechlin, Holland Roden, Colton Haynes, Shelley Hennig, Dylan Sprayberry, Mdens, Dylan Sprayberry, Mdens, වගේ ගොඩක් නළු නිළියන් එයාලගේ චරිත නිරූපණය කරනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ස්කෝට්ගෙනුයි අනිත් නර වෘකයොන්ගෙනුයි පළි ගන්න හිතාගෙන මෙයාලගේ තරහා කාරයෙක් ගොඩක් නපුරු බලවත් යක්ශ ආත්මයක් නිදහස් කරනවා. මේකෙදී සමහරුන්ට ජීවිතේ ලැබෙනකොට ගොඩක් ආදරේ කරන අය වෙනුවෙන් තමන්ගේ ජීවිත් පරිත්‍යාග කරන අයත් ඉන්නවා.

ඉතින් මේ භයානක ‍යක්ශ ආත්මය පරද්දන්න මේ නර වෘකයොන්ට පුලුවන් වෙයිද කියලා ඔයාලම බලලා දැන ගන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝදි තිසරුවණි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝදි තිසරුවණි

January 10, 2023


4
Total Subtitles

7 comments

  1. laKMal
    Cineru_users

    Teen Wolf The Movie (2023)

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  3. පුබුදු

    මේක tv series එකේම කොටසක්ද???? Tv series 1 බලපු නැති කෙනෙකුට උනත් බලන්න පුලුවන්ද??

  4. Thanks ⁣bro එනකන්ම හිටපු එකක්.❤️❤️❤️

  5. Thank youuuu ♥️

  6. Kaushal Manuranga

    සබ් එකට ස්තූතියි.හැබැයි මේ ෆිල්ම් එක නම් ඇත්තටම අවුල්. ඩේටා නාස්ති කරගෙන මේක ඩවුන්ලෝඩ් කරලා බලන එක අපරාදෙ.හැටේ දශකයේ පඩංගු දෙමල ෆිලුමක් වගේ.😫😝

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login