The title of the page
97

The Forbidden Marriage (2022) S01E10 Sinhala Subtitles | “තහනම් කරපු විවාහය” | සිංහල උපසිරැසි සමඟ

💍 The Forbidden Marriage (2022) 💍

“තහනම් කරපු විවාහය”

 

 

Information – විස්තර

 

Native Title: 금혼령, 조선 혼인 금지령
Drama: The Forbidden Marriage
Country: South Korea
Episodes: 12
Airs: Dec 9, 2022 – Jan 21, 2023
Airs On: Friday, Saturday
Original Network: MBC
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Golden Spirit: Joseon Marriage Prohibition , Geumhonryung, Joseon’s Ban on Marriage , Joseon Marriage Ban , Geumhonryeong: Joseon Honin Geumjiryeong , 금혼령: 조선혼인금지령
Director: Jung Hoon, Park Sang Woo
Screenwriter: Cheon Ji Hye
Genres: Historical, Comedy, Romance, Drama
Tags: Flashback To Past, Joseon Dynasty, Royalty, Fraud, Deception, Swindler Female Lead, King Male Lead, Historical Fiction, Death, Adapted From A Webtoon (Vote or add tags)

 

කාස්ට් – Cast

Kim Young Dae | Lee Heon – ලී හියොන්

 

ඔහු මීට පෙර “What to Do with You” | “It’s Okay to Be Sensitive” | “About Youth” | “To My Beautiful Woo Ri” | “Extraordinary You”| ” Cheat On Me, If You Can” | “The Penthouse”සහ “Sh**ting Stars” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Park Ju Hyun | Ye So Rang – යේ සො-රන්

 

 

ඇය මීට පෙර “Extracurricular” | “Zombie Detective” | “Mouse” සහ” Love All Play” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.ඇය මීට පෙර “Extracurricular” | “Zombie Detective” | “Mouse” සහ” Love All Play” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

 

 

Kim Woo Seok | Lee Shin Won – ලී ෂින් වොන්

 

 

 

 

ඔහු මීට පෙර “Love Playlist: Season 3” | “Ghost VRos” | “A Piece of Your Mind” | “Scripting Your Destiny” සහ “Military Prosecutor Doberman” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

 

Summary  – සාරාංශය

 

2022 දෙසැම්බර් මස 9 වෙනිදා විකාශනය වන මේ නාට්‍යය කොටස් 12කින් සමන්විතයි… ඉතින් අපි වැඩි දෙවල් නැතුව කතාව පැත්තට හැරේමුකෝ…

 

 

 

ලී හියොන් (Kim Young Dae) කියන්නෙ ජොසොන් වල රජතුමා, අවුරුදු 7කට කලින් ඔහු ඔටුන්න හිමි කුමාරයා වෙලා ඉන්න කලේ ඔහුගේ ආදරණීය බිරිඳ ( ඔටුන්න හිමි කුමරිය) මැරුනා, ඒ නිසා ඔහුට අවුරුදු 7කට පස්සෙත් ඇයව අමතක කරගන්න බැහැ. ඉතින් මේ අවුරුදු ගාණටම රජ පවුල සහ ඇමති මණ්ඩලය ලී හියොන් රජුව අයෙමත් විවාහ කරවන්න උත්සහා කලත්, ඒ හැම එකක්ම අසාර්ථක වෙලා… ඉතින් රජතුමා විවාහ වෙලා නැති නිසා, මේ කාලයේ හැම කාන්තාවක්ටම විවාහ වෙන්න තහනම් කරල තියනවා, මේ විවාහ තහනම ගැන ගොඩක් මිනිස්සු තරහෙන් ඉන්නේ…

 

 

 

දවසක් ලී හියොන් රජතුමාට යේ සෝ-රන් (Park Ju Hyun) කියලා කාන්තාවක් ගැන අහන්න ලැබෙනවා, ඇය රජතුමාගේ දිවංගත බිරිඳගේ ආත්මය රාජකීය මාලිගාව ඇතුලේ ඉන්නවා කියලා කියනවා… 

 

ඉතින් අපි වැඩි දෙයක් කතා කරන්නෙ නැතුව කතාව බලලාමු ඉමුද?

එහෙනම් හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

25 comments

  1. thank you👌

  2. meke podi awlk thiyenwa epi 9 na

  3. The last of us episode 1 එකටත් සබ් ඕනේ❤️🔥

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Thank you so much

  6. Sub ekat thnkzzz ❤️The glory drama ekath sub eka dennko plwn nm

  7. Thank you sub එකට.. ඉතුරු දෙකෙත් සබ් ඉක්මනට දාන්නකෝ 😍

  8. අන්තිම එපි දෙකත් දෙන්නකො

  9. Episode 11.? 🤔

  10. Ane ithuru episode 2 th dennakooooo🥰

  11. Anith epi 2th dennko 🥺

    • අන්තිම කොටස් දෙක දෙන්න කෝ රිලිස්වෙලා ගොඩක් දවස් නේ😢😢😢😢

  12. Ane ithuru epi 2 th ikmanat dannakoo🤧

  13. WAITING FOR LAST EPISODE 2

  14. මේකට සබ් දෙන එක නවත්තලද තියෙන්නෙ ?

  15. last episode 2 illala comment danawa wagema anik balapu ewatath sadda nokara yanne nathuwa thanks kiyala wath dapalla mahansi wela sub denawata.

  16. Thanx sub ekata.. anith episode 2th ikmnt dennakoooo 🥺🥺🥺🥺🥺

  17. 11/12 sub denawada…… anith sub dapu ewata godak thnxxxxx

  18. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  19. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  20. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login