The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles
The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles
6.2

The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles | “ හිම වැටෙනකන්.. ” | සිංහල උපසිරැසි සමඟ

(The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles) (The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitle) (The First Snow of Fraggle Rock (2025) Sinhala Sub)

ඩොක්’ (Doc) කියන කාන්තාවකට සහ ඇගේ බල්ලා වන ‘ස්ප්‍රොකට්’ (Sprocket) ට අයත් නිවසේ, “Fraggle Rock” වෙත යා හැකි කුහරයක් පිහිටලා තියෙනවා. ගෝබෝ (Gobo), මෝකි (Mokey), වෙම්බ්ලි (Wembley), බූබර් (Boober) සහ රෙඩ් (Red) යන ෆ්‍රැගල්වරුන් (Fraggles) Fraggle Rock එකේ ජීවත් වෙනවා. මෙයාලා මේ ලෑස්තිවෙලා බලන් ඉන්නෙ හිම වැටෙනකන්. හිම වැටෙනවද නැද්ද කියලා ඔයාලත් බලලා ඉන්නකෝ. ලස්සනම ලස්සන සිංදු ටිකකුත් මේ ෆිල්ම් එකේ තියෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1016
Total Subtitles

2 comments

  1. බොහෝම ස්තූතියි සිස් මේකට සබ් දුන්නට

  2. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login