Prep & Landing The Snowball Protocol (2025) Sinhala Subtitles
Prep & Landing The Snowball Protocol (2025) Sinhala Subtitles
6.2

Prep & Landing: The Snowball Protocol (2025) Sinhala Subtitles | “ නත්තල් රහස ” | සිංහල උපසිරැසි සමඟ

(Prep & Landing: The Snowball Protocol Film (2025) Sinhala Subtitles) (Prep & Landing: The Snowball Protocol Film (2025) Sinhala Subtitle) (Prep & Landing: The Snowball Protocol Film (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම!

අද අරන් ආවේ නත්තල වෙනුවෙන් Walt Disney Studios වලින් රිලීස් කරපු Prep & Landing අලුත්ම Short Movie එක.

නිකමට කියලා ඉන්නම් මොකක්ද මේ Snowball Protocol කියන්නෙ කියලා.
නත්තල් සීයා මහ රෑ තෑගි බෙදන අතරතුර ළමයෙක් නින්දෙන් ඇහැරිලා නත්තල් සීයාව හෝ තෑගි බෙදන එල්ෆ් කෙනෙක් දැක්කොත් තමයි මේ Protocol එක ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙදි එල්ෆ්ලා විසින් හිම බෝලයක් – Snowball එකක් විසි කරනවා ඒ ළමයා වෙතට. ඒක වැදුනු ගමන් ළමයා ආයෙත් ගැඹුරු නින්දකට වැටෙනවා වගේම අන්තිම වතාවට දැකපු දේත් මතකයෙන් මැකෙනවා.

සුපුරුදු විදිහටම Wayne සහ Lanny කියන එල්ෆ්ලා දෙන්නාගෙ පිස්සු ආතල් වැඩ ටිකක් තමයි කතාවේ දුවන්නේ.
ඒ වගේම Wayne ගැන පොඩි රහසකුත් මේ Short Movie එකෙන් හෙළි කරලා තියෙනවා.

එහෙනම්, මේකත් බලන්න කියලා ආරාධනා කරනවා.
දුක් පීඩා දුරු වෙන වාසනාවන්ත නත්තලකට සුභ පතන ගමන් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️❤️‍🩹

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login