කට්ටියටම ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. ජුමන්ජී එකේ ෆීමේල් වර්ශන් එක. ඔය එක එක විචාරකයන්ට අනූව නම් මේකේ අගය ටිකක් අඩුයි. හැබැයි මේ ෆිලුමට දරපු වියදම එක්ක ලාබයේ ප්රතිශතය ඉතාම ඉහලයි. මිලියන 10ක් වත් වියදම් වෙලා නෑ මේ ෆිල්ම් එකට. ජුමාන්ජි වගේ අති දැවැන්ත වියදම් දරපු ෆිල්ම් එකේ උනත් ලොකු කතාවක් නැහැනේ. ඉතින් මේකත් ඒ වගේම එකක්. නලු නිලියොත් ජනප්රිය අයම නෙවෙයි. හැබැයි රඟපානවා නම් හොඳයි. බලපු කට්ටියත් හොඳ ප්රතිචාර දක්වලා තියෙයි.(The Final Level Escaping Rancala 2019 Sinhala Sub)
මේකේ ඇනිමේශන් සත්තු හැරුනාම අනිත් ඇනිමේශන් එහෙම නියමයි ඉතින්. අනික මේක පවුලේ සැමට බලන්න පුලුවන් කතාවක්.ගේම් පිස්සෙක් “රන්කාලා”කියලා ගේම් එකක් ඇතුලට යනවා. ඉතින් එයාව බේරගන්න යන්නේ එයාගේ නංගී. එනකොට එයා අක්කා වෙනවා. බලන්නකෝ කට්ටිය බේරෙයිද කියල. මම නම් කියන්නේ ජුමන්ජී වගේ ෆිල්ම් වලට අස අය බලන්නම ඕනේ එකක් මේක.(Escaping Rancala 2019 Sinhala Sub
ඊ මේල් එව එවා අපිට ෆිල්ම් වෙන්කරලා දෙන සමිත මල්ලි නම් මාර සහයෝගයක් දෙනවා මට මේ වැඩේට. තෑන්ක්ස් සමිත සහෝ. හැමදාම වගේ මගේ ආදරණීය බිරිඳයි, චූටි පුතාවයි ආදරෙන් මතක් කරනවා.
ඒ වගේම වැදගත්ම දේ, අපිට මේ සබ් කෙරුවාවෙන් වාසි මුකුත් නෑ. නිදාගන්නේ නැතුව මේ සබ් එකක් කලාම ඔයාලා නිකන්ම බාගෙන යනවට වඩා අපිට සතුටුයි අඩුපාඩුවක් හෝ පෙන්නලා කොමෙන්ට් එකක් දානවා නම්. මොකද ඉතිං ඩේටා කැපෙන්නේ නෑනේ කොමෙන්ට් එකකට.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 19, 2020
බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍.. ඊලඟ සබ් එකෙන් ඉක්මනට මුණගැහෙමු එහෙනම් 👊👊..
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
සහෝ සබ් නැති හොඳ fantasy ෆිල්ම් ටිකක් දාන්නකෝ
බොහෝම් ස්තූතියි කරන සේවයට….
ඊලග උපසිරැසියෙන් හමුවෙමු……….
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks sub ekata supiri ela family loves
THANKS BROTHER
GOG BLESS YOU
THANKS BROTHER
GOD BLESS YOU
Thanks jayawewa…..!
thank bro
oyata godak sthuthi me karana sewayata
සුපිරි වැඩක් තමා ඉතින්…. ජය වේවා කොල්ලනේ…
කමෙන්ට් කල හැමෝටම ස්තූතියි
සුපිරි ෆිල්ම් එකකට සබ් දීලා තියෙනවා ස්තූතියි ඉක්මනට අළුත් සබ් එකක් දෙන්න.
thanks….