The title of the page
The Fear Footage (2018) Sinhala Subtitles
The Fear Footage (2018) Sinhala Subtitles
4.9
71
68

The Fear Footage (2018) Sinhala Subtitles | අතුරුදහන් වෙච්ච ගෙයක් | සිංහල උපසිරැසි සමඟ

(The Fear Footage (2018) Sinhala Subtitles) (The Fear Footage (2018) Sinhala Sub)

හායි ඉතින් කොහොමද හැමෝටම මේ මගේ 3වන උපසිරැසිය මේ කතාවේ imdb rating:4.9 ද rotten tomatoes 71ක් ද තියෙනවා .මේක ටිකක් අර grave encounters type එකට යන්නේ කතාව ගැන ටිකක් කියමුකෝ පොලිසියට කෝල් එකක් එනවා අතුරුදහන් වෙච්ච ගෙයක් නැවත මතුවෙලා කියලා ඉතින් මේ පොලිසියේ ඉන්නවා.

කෝල් කියලා නිලධාරියෙක් ඉතින් මෙයා යනවා ඒ ගෙදර බලන්න ඉතින් ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න මේ movie එක බලන්නම වෙනවා මේ කතාව ටිකක් Found Footage වගේ යන්නේ හැබැයි මෙහෙමයි

මේක රෑට නම් බලන්න එපා! බැලුවත් කමක් නෑ තනියම බලන්න එපා තව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ කොමන්ට් එකක් දාගෙන යන්න 🙂

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


14
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    ………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login