මේ මගේ හයවන උපැසිරැසි ගැන්වීමයි..
චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.
මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහා හොල්මන් එකට මිශ්‍ර උන අපුරු චිත්‍රපටයක්.. මේකේ ප්‍රධාන චරිතය තමයි park yong hoo
මෙයා පොඩි කාලෙම තාත්තා මිය යනවා.. ඒත් එක්කම මෙයාට අපූරු ශුද්ධ වූ බලයක් හම්බෙනවා.. තමන්ගේ තාත්තා මැරුව නපුරු ආත්මය පරාද කරන ඉතාම බිහිසුණු ගමනට මෙයා ලෑස්ති වෙනවා.. වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ එහෙනම් චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්..
එහෙනම් අලුත් උපැසිරැසියක් එක්ක හමුවෙමු..
ඔබට ජය..
Due to Copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ

The Divine Fury (2019) Sinhala Subtitles
සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
Published: October 8, 2019
751 Downloads
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් රුවන් හසිත සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Niyamai rocky 2019 film eka march 8 release kare eke copy ekak up karanna ko please sub ekata thx
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා.! 😊😊
Thanks a lot