The title of the page
4.6
30
51

The Desperate Hour (2022) Sinhala Subtitles | “මංමුලා සහගත හෝරාව” | සිංහල උපසිරැසි සමඟ

(The Desperate Hour (2022) Sinhala Subtitles) (The Desperate Hour Sinhala Subtitle) (The Desperate Hour 2021 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ.. ඔන්න අදත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියකට සබ් එකක් අරගෙන තමයි මම ආවේ..

මේ කතාවෙන් ගොඩක් දුරට පෙන්වන්නේ අම්මා කෙනෙක් තමන්ගේ ළමයින්ට කොච්චර ආදරය කරනවද ඒ වගේම කරදරයක් වුණාම කොච්චර කලබල වෙනවද කියන කාරණය.

අපි පොඩ්ඩක් කතාව දිහා බලමු.

එමී කියන්නේ, අනතුරකින් සැමියා නැතිවෙලා දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත්වෙන අම්මා කෙනෙක්.. වෙනදා වගේම දුවව ඉස්කෝලේ බස් එකට ඇරලවලා පුතාට(නෝවා) තේ එකත් හදලා දීලා ජොගින් යනවා..

ජොගින් කරන අතරතුර හදිසියේම කෝල් එකක් එනවා පුතාගේ ඉස්කෝලේ වෙඩ් සද්දයක් ඇහුණා කියලා.. එමී දන්නේ නැ පුතා අද ඉස්කෝලේ ගියාද නැද්ද කියලා මොකද එමී ගෙදරින් එද්දී පුතා තාම හිටියේ ඇඳේ නිසා.. ඒත් ඒ කෝල් එක ගන්න කෙනා කියනවා නෝවාගේ ට්‍රක් එක ඉස්කෝලේ පැත්තට යනවා දැක්කා කියලා..

මීට වඩා මං කතාව කියන්නේ නැ මොකද එතකොට වැඩක් නෑනේ.. ඔයාලම අරන් බලන්නකෝ නෝවා ඉස්කෝලේ ගිහින්ද, එතකොට වෙඩි තිබ්බේ කවුද වගේම එමී ඉස්කෝලේ ළඟට යන්න මොනතරම් කට්ටක් කනවදත් කියලා..

මතක් කරලා පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ආදරෙන් ඉල්ලනවා..ආයෙම ලස්සන ෆිල්ම් එකක සබ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.. ඔයාලට ජයවේවා!!

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

(The Desperate Hour Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..s

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි සුපිරි… 👌👌👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login