The title of the page
5.7
80

Nightride (2022) Sinhala Subtitles | “අවසන් ගණුදෙනුව” | සිංහල උපසිරැසි සමඟ

(Nightride (2022) Sinhala Subtitles) (Nightride Sinhala Subtitle) (Nightride 2022 Sinhala Subtitle)

Nightride කිව්වම හැමොටම මතක් වෙන්නේ නයිට් රයිඩර්වනෙ ඒත් මේ කතාව නම් එයා ගැන නෙවෙයි 😀

Nightride කියන්නේ 2022 මාර්තු 4 වෙනිදා Netflix සමාගම මගින් ස්ට්‍රිම් කරපු අලුත්ම චිත්‍රපටයක්.IMDb අගය 5.7කුත් 85% ක Rotten Tomatoes අගයකුත් මේ  ෆිල්ම් එක ලබාගෙන තියෙනවා..Stephen Fingleton කියන අධ්‍යක්ෂවරයා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙ Moe Dunfort,Joana Riberio,Gerad Jordan මේ ෆිල්ම් එකෙ ප්‍රධාන චරිත නිරුපනය කරනවා.📹📹

කතාව ගැන කිව්වොත් බජ් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් එයා ණය මුදලක් ගන්නව ලොකු මැරයෙක්ගෙන් ඒක ගෙවන්න බැරිව යනවා  ඒ අතර මෙයාට හයර් එකක් යන්න වෙනවා වටිනා බඩු වගයක් අරගෙන (ඒ මොනවාද කියලා ඔයාලම බලන්නකො) ඒ අතරෙ මෙයාගෙ වාහනය හොරු ගෙනියනව දැන් බඩු වල අයිතිකාරය හිතන්නේ මෙයා ඒ ටික හොරකම් කලා කියලා ඊටපස්සේ බජ්ට මොනවාද වුනේ එයා ණය ආපහු ගෙව්වද කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..🎞️🎞️🎞️

සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනා මේ විදුලි කප්පාදුව නිසා ඒකට සමාවෙන්න ඕනෙ ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ කමෙන්ට් එකක් දාන්න කියලා තමයි..🙏🙏👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..g

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Black Crab (Svart krabba) (2022)

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    නියම නියම උමේෂ්.. පාර ආ… 👌👌👌❤

  6. umesh maduranga
    Cineru Family Member

    Thank you all 💞🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login