The Death of Robin Hood (2026) Sinhala Subtitles
The Death of Robin Hood (2026) Sinhala Subtitles
6.2
66

The Death of Robin Hood (2026) Sinhala Subtitles | “ -සෙවනැලි අතරින් ආ වීරයෙකුගේ අවසානය ” | සිංහල උපසිරැසි සමඟ

(The Death of Robin Hood (2026) Sinhala Subtitles) (The Death of Robin Hood (2026) Sinhala Subtitle) (The Death of Robin Hood (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ 2026 ආපු චිත්‍රපටයක් ඒ තමයි The Death of Robin Hood 2026

imdb අගය-6.2/10ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා
අධ්‍යක්ෂණය-මයිකල් සර්නොස්කි

රගපෑමෙන් දායක වෙන ප්‍රධාන නළු නිළියෝ

හියු ජැක්මන් (Hugh Jackman) – රොබින් හුඩ් ලෙස

ජෝඩි කෝමර් (Jodie Comer) – සිස්ටර් බ්‍රිජිඩ් (Prioress) ලෙස

බිල් ස්කාස්ගාඩ් (Bill Skarsgård) – ලිට්ල් ජෝන් (Little John) ලෙස

නෝවා ජූප් (Noah Jupe) – ගොඩ්වින් (Godwyn) ලෙස

කතාව ගැනත් කියන්නම්-කතාව වෙන්නේ ක්‍රි.ව. 1247 එංගලන්තයේ. දැන් රොබින් හුඩ්ට හොඳටම වයසයි. තරුණ කාලේ තමන් අතින් වුණු වැරදි, ලේ වැගිරීම් ගැන හිත හිත එයා හෘද සාක්ෂියෙන් මාර විදිහට පීඩා විඳිමින් ඉන්නේ. ඔය අතරේ තමයි තමන්ගේ පරණම යාළුවා වෙන ලිට්ල් ජෝන් සහ එයාගේ දුව ලොකු අනතුරකට මුහුණ දෙන්නේ. ඉතින් ඒ දෙන්නව බේරගන්න රොබින් හුඩ්ට තමන්ගේ ජීවිතයේ දරුණුම සටන කරන්න සිද්ධ වෙනවා.

ඒ සටනෙන් පස්සේ බරපතළ විදිහට තුවාල වෙන රොබින්ට, රහසිගත තාපසාරාමයක ඉන්න බ්‍රිජිඩ් මව්තුමියගේ රැකවරණය ලැබෙනවා. තමන් කවුද කියලා රහසක් විදිහට තියාගෙන රොබින් එතන සුවය ලබන්න උත්සාහ කරනවා. තමන්ගේ අතීත පව්වලින් මිදිලා හිතට ආත්මීය නිදහසක් ළඟා කරගන්න බ්‍රිජිඩ් මව්තුමිය රොබින්ට උදව් කරන්නේ කොහොමද? රොබින්ගේ ඇත්ත අනන්‍යතාවය හෙළි වෙයිද? කියන එක තමයි කතාවෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


90
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login