The title of the page
6.8
71
84

The Chronicles of Evil (2015) Sinhala Subtitle | ” දොඹකරයේ එල්ලෙන මළසිරුර ” | සිංහල උපසිරැසි සමඟ

Everything was perfect Until I killed man And his dead body Turned up In front of me

 

  • Movie: The Chronicles of Evil
  • Revised romanization: Akui Yeondaegi
  • Hangul: 악의 연대기
  • Director: Baek Woon-Hak
  • Writer: Baek Woon-Hak
  • Producer: Choi Won-Ki
  • Cinematographer:
  • Release Date: May 14, 2015
  • Runtime: 102 min.
  • Genre: Thriller / Mystery
  • Distributor: CJ Entertainment
  • Language: Korean
  • Country: South Korea

ඔන්න අද තවත් කොරියන් Thriller /Crime ගණයට අයත් වෙන ෆිල්ම් එක්කට සබ් අරන් ආවෙ අපි හැමෝම ආස කොරියන් තඩියා ma Dong Seok සහ Son Hyun joo යන සුපිරි රංගනශීල්පින්ගෙන් යුත් මෙ චිත්‍රපටය 2015 තිරගතවෙන අතර IMDB අගය 6.8 ගන්නත් සමත්වෙන අතර A hard day , The terror Live කියන සුපිරි ෆිල්ම් දෙක හදපු අයගෙම තවත් සුපිරි ෆිල්ම් එකක් කියන්න පුලුවන් . කතාව පැත්තට ගියොත් .
කොරියානු පොලිසියේ ඉහල සම්මානයට පාත්වෙන ,රටේ හොදම රහස්පරීක්ෂ නිලධාරියා බවට කියන්න පුලුවන් මිනීමැරූම් පිළිබද පරීක්ෂක Choi chang sik අතින් මිනිසෙක් ඝාතනය වෙනවා . ඔහු එ උන තැනිත් කවුරුත් නොදැක්කා කියලා හිමීට පලාගියත් පසුදා උදෑසන පොලිසිය ඉදිරිපිට වැඩබිමක දොඹකරයක එල්ලා තියෙන මලසිරුරක් හමුවෙනවා. ඔතනින් තමා වැඩේ පටන් ගන්නෙ ඊට වඩා කීවොත් පැය 1යි විනාඩි 40 ක් පුරා බලන්න හොද කොරියන් ක්‍රයිම් ෆිල්ම් එකක කතාවෙ රසය නැතිවෙනවා . එ නිසා ඉතුරු ටික බලන්න ඔයාලටම ඉඩ දීලා අලුත් කොරියන් චිත්‍රපටයක සබ් එකක් එක්ක හමුවෙනකම් සමුගන්නවා..

සටහන වෙනුවෙන් ස්තූතිය ” රෝශිත විහංග” සහෝදරයට
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

7 comments

  1. 1080 link eka denna plz
    Subata thnkz

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචි ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Sameera Madusanka

    thanks for it

  4. Dhananjaya Gamage

    🍕🍔🍟🌭🍿🍓🍓🍓

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Hot Blooded (2022)

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login