The title of the page
The Book of Boba Fett (2021) E04 Sinhala Subtitles
The Book of Boba Fett (2021) E04 Sinhala Subtitles
8.3
82
86

The Book of Boba Fett (2021) E04 Sinhala Subtitles | “වෙනස් ලෝකයක ආගන්තුකයෙක්..” | සිංහල උපසිරැසි සමඟ

(The Book of Boba Fett 2021 E04 Sinhala Subtitles) (The Book of Boba Fett S01 Sinhala Subtitles)

මේ දෙසැම්බර් 29 නිකුත් වුන කතාංගයක් තමයි The book of boba fett කියන්නෙ action/adventure ශානරයන්ට අයත් මේ කතාමාලාව  George Lucas ගේ Star Wars මූලික කොටගෙන නිර්මාණය වෙලා තියෙනවා.  මෙය Disney+ හරහා එළි දැක්වුන කතාංගයක් වන අතර Jon Favreau ගේ නිර්මාණයක්. රූගතකිරීම සිදුකරලා තියෙන්නෙ Los Angeles, California වලදී. 
මේ වන විට  IMDb මීටරය තුල 8.3/10 ක අගයක්ද , ගූගල් පරිශීලක මනාප 86% ක්ද කුණු තක්කාලි මීටරයේ 82% ක්ද යනුවෙන් ඉතාමත් ඉහල අගයක් මෙම කතා මලාව ලබාගෙන තියෙනවා.
Temuera Morrison සහ Ming-Na Wen දෙදනා  ප්‍රදාන චරිත ලෙසද Matt Berry , David Pasquesi ,Jennifer Beals
සහය රංගන ශිපීන් ලෙසටත් රංගනයෙන් සිය දායකත්වය ලබා දී තියෙනවා. 
එහෙනම් එලඹෙන අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්තනා කරමින් අදට මම සමුගන්නවා , දෙවන එපියත් එක්ක ජනවාරි 5 වෙනිදා හමුවෙමු.
හැමෝමටම බුදු සරනයි.
(The Book of Boba Fett (2021) Sinhala Subtitles) (The Book of Boba Fett Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

11 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thank you so much. bohoma pin
    anith tikath ikmanata demu

  3. E05 සබ් එකත් ඉක්මනට ඕනේ. ස්පොයිල් වෙන විදියට සුපිරියක්ලු 🥵.

    සබ් වලට ස්තූතියි සගො.

    ජය ❤️🔥

  4. 5 weni episode ekatath ikmanin one 🔥❤️

  5. bro anith ep ekatath dennko sub eka … ep5

  6. E05 සබ් ඉක්මනට ඕනේ ❤️🔥

  7. E05 සබ් ඕනේ ❤️🔥

  8. Next episode eka dennako 🥴

  9. episode 5/6 dennk ikmnt

  10. Thilinda Randeera

    ස්තූතියි සහෝ 😍

  11. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login