The title of the page
The Big Four (2022) Sinhala Subtitles
The Big Four (2022) Sinhala Subtitles
6.1
88
93

The Big Four (2022) Sinhala Subtitles | “ලොක්කෝ හතර” | සිංහල උපසිරැසි සමඟ

(The Big Four (2022) Sinhala Sub) (The Big Four (2022) Sinhala Subtitles)

ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් නැතුව මාරාගැනිලි, ගහ ගැනිලි , විහිලු මේ හැමදෙයක්ම එකම කතාවකට ආවෝත් ඒක කොහොම වෙයිද? ඒක කොහොමද කියලා බලන්න… චිත්‍රපටිය බලන්නම වෙනවා!

කතාව පැත්තට හැරෙමු…

පේලෝර් , ජෙන්ගෝ, ඇල්ෆා, ටොපාන් තමයි ලොකු හතර.ඉතිං “ඩීනා” කියන්නෙ රහස් පරික්ෂක වරියක් .එයා තමන්ගේ පියාගේ ඝාතනය පස්සේ හෝඩුවාවන් ඔස්සේ පන්නනවා.ඇය ඇත්තටම හිතන්නේ “ටෝපන්” ඒ කියන්නේ තමගේ ලොකු අයියා තත්තාව ඝාතනය කලා කියළා.තව “ඩීනට” සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා.ඉතිං එයාලාගේ රස්සාව තමයි අපරාධ කරන එක. ඩීනාගේ අරමුණ වෙනුවෙන් සේරම එකට එකතු වෙන්න වෙනවා.ඩීනාගේ පියා ඒ කීවේ “ලොකු හතරගේ “තාත්තා සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. එයා ලොකු හතර ඇතුලුව අපරාධ කාරයෝ නිර්මාණය කරන කෙනෙක්………මෙහෙම ගියොත් කතාවම ලියන්න වෙනවා…ඔයාලම බලන්න අපරාධ කාරයෝ යුද්ධයක පැටලුනොත් ඒක කොහොමට තියේද? ඔයාලම ඒක බලන්න….

ඉතිං කාලෙකට පස්සේ හම්බවුණ සුපිරි චිත්‍රපටියක්….ඉතිං කියන්නම ඕනේ චිත්‍රපටිය තෝරලා දුන්නේ අපේ “සමිත” සහෝදරයා එයාටත් ස්තූති කරන ගමන් ඉක්මනින් අලුත් නිර්මාණයකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක් වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහ තුෂාර සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට පැලෙන්න ආදරෙයි ……!!!

  2. අදහස් වලට ගොඩාක් ස්තුතියි…..හැමෝටම බුදු සරනයි!

  3. thanks ………………….

  4. luck ekk thibba meka balanna.wena eka site ekakawath sub na godak thanks oyalata!
    indonisia kochala lassana piliwelak athi country ekakda kiyala me film eken thamai dakke.americawa australiyawa leval ratak marai!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login