The title of the page
Falling for Christmas (2022) Sinhala Subtitles
Falling for Christmas (2022) Sinhala Subtitles
5.2
61
74

Falling for Christmas (2022) Sinhala Subtitles | අමතක නොවන නත්තල | සිංහල උපසිරැසි සමඟ

(Falling for Christmas (2022) Sinhala Subtitles) (Falling for Christmas (2022) Sinhala Sub)

❄ Information – විස්තර ❄

Name – Falling for christmas
Directed by – Janeen Damian
Screenplay by – Jeff Bonnett , Ron Oliver
Story by – Jeff Bonnett
Produced by – Michael Damian , Brad Krevoy
Starring – Lindsay Lohan
Cinematography – Graham Robbins
Edited by – Kristi Shimek
Music by – Nathan Lanier
Motion Picture Corporation of America – Riviera Films
Distributed by – Netflix
Release date – November 10, 2022
Running time – 93 minutes
Country – United States
Language – English

ආයුබෝවන් යාළුවො හැමෝටම, 😇♥✌️

ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ නත්තල වෙනුවෙන්ම කරපු උපසිරැසියක් Falling for christmas movie එක.
Falling for Christmas කියන්නෙ 2022 ඇමරිකානු නත්තල් ආදර ප්‍රහසන චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටිය ජෙෆ් බොනට් සහ රොන් ඔලිවර්ගේ තිර රචනයකින් ඇගේ පළවෙනි අධ්‍යක්ෂණය වන ජැනීන් ඩේමියන් විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.Chord Overstreet , George Young , Jack Wagner සහ Olivia Perez ද සහාය චරිත වලට රංගනයෙන් දායක වෙනවා..

වැඩි කතා ඕන නෑ අපි යමු සාරාංෂයකට, 😇✌️♥

සියෙරා බෙල්මොන්ට් කියන්නෙ පෝසත් බෙල්මොන්ට් පවුලේ දුව. එයා දවසක් එයාගෙ පෙම්වතා එක්ක යනවා ස්කී කරන්න.. ඒ අතරෙ සිද්ද වුන අනතුරකින් එයා හිම කන්දෙන් වැටිලා මතකය නැති වෙනවා..ඉතින් එයාව හොයාගන්නෙ ජේක් රසල් කියන කෙනා..එයාගෙ පවුලෙ අය සියෙරාව ආදරයෙන් පිළිගන්නවා..ඉතින් සියෙරාට මතකය ආපහු ලැබෙයිද? ජේක්ව මතක හිටියිද? ඒක දැනගන්න මේ ලස්සන කතාව බලන්නම වෙනවා..

අදට මම සමුගන්නවා…ආයෙත් මේ වගේම උපසිරැසියකින් හම්බෙමු…ජයවේවා..

සුභ නත්තලක්….❄🎅♥

මම ගිහාන් ප්‍රමුදිත…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට පැලෙන්න ආදරෙයි ……!!!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. thanks bro. jaya wewa……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login