The title of the page
The Assassin (2023) Sinhala Subtitles
The Assassin (2023) Sinhala Subtitles
6.4
75

The Assassin (2023) Sinhala Subtitles | ඝාතකයාගේ රාත්‍රිය | සිංහල උපසිරැසි සමඟ

Movie: The Assassin
Native Title: 살수
Also Known As: Salsu
Screenwriter & Director: Kwak Jeong Deok
Genres: Action, Adventure, Historical
Tags: Swordsman Male Lead, Historical Fiction, Joseon Dynasty
Country: South Korea
Release Date: Feb 22, 2023
Duration: 1 hr. 41 min.
Content Rating: 15+ – Teens 15 or older
Release date: February 22, 2023
Running time: 101 minutes
Box office est: US$25,282

Cast
Shin Hyun-joon as Lee Nan
Lee Moon-sik as Lee Bang
Kim Min-kyung as Seon-hong
Hong Eun-ki as Dal-gi
Lee Jung-min as Yawol

ඉනාන් කියන්නෙ ඝාතකයෙක්.. එහෙමත් නැත්නම් කුලියට මිනීමරන්නෙක්.. එයාගෙ සටන් පියවර නිසා ඉනාන්ට අසනීප තත්වයකට මූණ දෙන්න සිද්ධ වෙනවා.

ජාං‍රිම් කන්දේ තියෙන මාහ්වාංජෝ ශාකය තමයි ඒකට තියෙන ප්‍රතිකාරය කියලා ඉනාන්ගෙ වෛද්‍යවරයා කියනවා. ඒ වුනත් කාටවත් ඒ කන්දට යන්න බෑ..හේතුව කන්දෙ කොල්ලකාරයො වගයක් ජීවත් වෙන නිසා. ඉනාන්ට පාඩුවේ ජීවිතේ ගෙවන්න ඕනෙ නිසා ඉනාන් එහෙට එනවා. එයාට අම්මා කෙනෙකුයි පුතෙකුයි එක්ක අවන්හලක වැඩකරන්නත් වෙනවා. ඒ අතරවාරයේ ඉනාන්ගෙ පස්සෙන් කට්ටියක් ලුහු බඳිනවා.

සටන් ජවනිකාවලින් අඩුවක් නැති මේ චිත්‍රපටය එක හුස්මට බලාගෙන යන්න පුලුවන් කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්.වැඩි විස්තර කියන්නෙ නෑ ඔයාලත් මේ සළරුව බලලා රසවිඳින්නකෝ..

                    ස්තූතියි..

                                   උචිනි පෙරේරා.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


603
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Nalin Priyankara Pemarathana

    බොහොම ස්තුතිය

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💜️💐💐

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💜️💜️💐💐💐💐💐😍😍😍😍

  7. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login