The title of the page
The Flash Sinhala Subtitle
The Flash Sinhala Subtitle
7.1
64
85

The Flash (2023) Sinhala Subtitles | “අතීතයට වෙනසක්?” | සිංහල උපසිරැසි සමඟ

(The Flash (2023) Sinhala Subtitles) (The Flash (2023) Sinhala Subtitle) (The Flash Sinhala Subtitle) (Flash Sinhala Subtitle) (The Flash 2023 Sinhala Subtitle) (The Flash Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අද මං ඔයාලට අරන් ආවේ ඊයේ දවසේ රිලීස් වුණ අලුත්ම ෆිල්ම් එක වෙන The Flash (2023) මූවි එකට සබ් එක.සමහර අය එනකල් බලන් හිටිය මූවි එකක් තමා මේ. විවේචන ගොඩක් මැද්දේ තිරගතවෙලා තමයි මේ විදිහට එකපාර රිලීස් වුණේ.කෝමහරි මේක තමයි DCEU එකේ අවසානය. මේ ෆිල්ම් එකෙන් DCEU එක reboot කරලා James Gunn ගේ අලුත් DCU එක පටන්ගන්නවා.

The Flash – Official Trailer - YouTube

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කියනවා නම් මේකට Rotten Tomatoes දර්ශකයේ 64%ක්, IMDb දර්ශකයේ 7.1ක් ලැබිලා තියෙනවා.අධ්‍යක්ෂණය Andy Muschietti. Ezra Miller, Ben Affleck, Sasha Calle, Kiersey Clemons ආදී නළු නිළියන් පිරිසක් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

The Flash movie: A guide to all the cameos and surprise DC superheroes that appear in The Flash | Popverse

ගොඩක් අය මූවි එක ප්‍රතික්ෂේප කරන්න හේතුව හැටියට මං දකින්නේ පරක්කු වෙවී ඇදි ඇදී ආපු මූවි එකක් නිසා කට්ටිය අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇති කරගත්ත එක. ස්ටෝරියේ ලොකු අවුලක් නෑ සාමාන්‍යයෙන් බලන්න පුලුවන් විදිහට තියෙනවා මල්ටිවර්ස් කන්සෙප්ට් එකත් එක්ක. ඒ නිසා අරන් බැලුවට නම් පාඩුවක් නෑ කියලා මං නම් කියන්නේ. අනවශ්‍ය විහිලු කොටස් අයින් කරලා කතාව තව සීරියස් කරානම් මීට වඩා දෙයක් මූවි එකට කරන්න තිබ්බා කියන එක තමා මගේ අදහස.

Why Did 'The Flash' Bomb This Hard?

කොහොමහරි ඒක තීරණය කරන්න ඕන බලන ඔයාලමනේ. ඒ නිසා අරගෙනම බලන්න. අලුත් සබ් එකකින් හමුවෙමු එහෙනම්.

ඔයාලට ජයවේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

11 comments

  1. පසිඳු අමන්ද ගුණතිලක
    Cineru_users

    ස්තූතියි සබ් එකට 🙏

  2. Sidath Vimukthi

    Thanks………

  3. Tharusha Madushan

    thanks saho

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thanks for the sub!!!!

  6. Arawinda Sunimal

    thanks……….

  7. thanks ……………..

  8. Thanks 🙂 sub niyamayi

  9. Kohomada download karanne film eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login