The title of the page
Addams Family 2 2021 Sinhala Subtitle
Addams Family 2 2021 Sinhala Subtitle
5.4
27
74

The Addams Family 2 (2021) Sinhala Subtitles | “ඇඩම්ස් පවුලේ දෙවන දිගහැරුම” | සිංහල උපසිරැසි සමඟ

(The Addams Family 2 (2021) Sinhala Subtitle) (The Addams Family 2 Sinhala Sub)

ඔන්න අද ආවේ ඇනිමේෂන් ෆිල්ම් එකක් අරන්.. තනියෙන් නම් නෙවෙයි ලහිරුත් එක්ක තමා අද වැඩේ කළේ..මොකද කාලයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ටිකේ..Addams Familiy කියන්නේ කවුරුත් දන්න ආසා කරන කතාවක්නේ.. මේ අද අරගෙන එන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ නිකුත් උන Addams Familiy 2 කියන චිත්‍රපටය.. 5.4/10  IMDb අගයක් ලැබිලා තියෙනවා..

මේ ෆිල්ම් එක Comedy/Adventure ගණයට වැටෙනවා.. 1h 33m ක ධාවන කාලයක් මේකට තියෙනවා..මේකේ පළවෙනි චිත්‍රපටිය නිකුත්වුණේ 2019 අවුරුද්දේ.. චිත්‍රපට 2 කතාවල සම්බන්ධයක් නම් ලොකුවට නැ..1 එක බැලුවා නම් චරිත ටික අදුරගන්න පුලුවන්.. ඒකටත් අපේ සයිට් එකේ උපසිරසි දීලා තියෙන්නේ..බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් ” මෙතනින් “ අරගෙන බලන්න..

කතාව කියන්න යන්නේ නෑ ඔයාලම අරගෙන බලන්නකෝ..

ආයෙත් එහෙනම් අලුත් උපසිරසියකින් හම්බවෙමු..

…උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

(The Addams Family Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. ස‍ඳමින් හර්ෂණ
    Cineru Family Member

    ස්තූතියි සහෝල දෙන්නටම ❤️ජය වේවා!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Superb .The Last Warrior: Root of Evil 2021 puluwannam sub dennoo

  6. Sub ekata thanx

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා

  8. Thanks bro sub ekata…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login