The title of the page
Terror on the Prairie (2022) Sinhala Subtitles
Terror on the Prairie (2022) Sinhala Subtitles
5.8
81

Terror on the Prairie (2022) Sinhala Subtitles | “තණබිමේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Terror on the Prairie (2022) Sinhala Subtitles) (Terror on the Prairie Sinhala Subtitle) (Terror on the Prairie 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… ගොඬක් අය මඟ බලන් හිටපු චිත්‍රපටයකට තවත් එක් උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය  1  විනාඩි 47 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් බටහිර පන්නයේ කතාවක් තමයි මේක. 5.9IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය  Western / Thriller   කාණ්ඩයට අයත්  ඉංග්‍රීසි චිත්‍රපටයක්.  සිනමා රසික ඔබ අප කවුරු දන්න Gina Carano ඇතුළු Cowboy Cerrone හා Nick Searcy සමඟ නළු කැලැක් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරනවා. එමෙන්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Michael Polish විසින්.

කතාව ගැන කිව්වොත් අහල පහල කවුරුත් වැඩිය නොගැවසෙන තණ බිමක නැතහොත් තැනිතලා බිමක තමයි හැටී ගේ නිවස පිහිටලා තියෙන්නේ. හැටිගේ සැමියා වන ජෙබ්ට ඇය නිතරම පවසන දෙයක් තමයි මේ පැල්පත අතහැර තම දියණිය හා පුත්‍රයාව රැගෙන ඥාතීන් සිටින ප්‍රදේශයට යන් කියන එක. මෙි කතාව නිසාම මුදල් අඟ හික කමත් එක්ක ජෙබ් තීරණයක් ගන්නවා නගරයෙන් සැපයුම් අරගෙන එන්න. ඉතිං පොඩි විල්ට අම්මව බලා ගන්න කියලා ඔහු පිටත් වෙනවා. මේ අතරතුරදී අසරුවන් පිට නැගි අමුත්තන් පිරිසක් හැටී ගේ නිවසට එනවා. ඒත් එක්කම ඇය මේ අමුත්තන්ට කෑම වේලකට ආරාධනා කරනවා…. ⁣කව්ද මේ අමුත්තන්….? එයාලා අවේ මොකටද….? ජෙබ්ට සැපයුම් ලැබුනද….? ජෙබ් නැවත නිවසට පැමිණියද…? මේ හැම  දේකටම පිළිතුරු දැනගන්න නම් තණබිමේ කතාව අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.
 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

7 comments

  1. thankssssssssssssssssssssss

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.zx

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Gray Man (2022)

  5. thanks ……………

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..dfd

  7. ස්තුතියි – අපගේ රස වින්දනය උදෙසා ඔබගේ දායකත්වයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login