The title of the page
Lightyear (2022) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
5.3
75
46

Lightyear (2022) Sinhala Subtitles | අභ්‍යාවකාශයේ අභියෝගකරුවන් | සිංහල උපසිරැසි සමඟ

(Lightyear (2022) Sinhala Subtitles) (Lightyear (2022) Sinhala Sub)

හරි සහෝලා එහෙනම් ඉතින් ලොකුවට කියන්න දෙයක් නෑ. අපේ සමිත රමේශ් කියන ලොක්කාගෙන් බැනුම් අහන්න ඔන්න මෙන්න තියෙද්දී ගහලා දෙන සබක් මේක. හරි ආසාවෙන් උනත් ලොකු බාධක ගොඩක් මැද මේ සබ් එක කරේ. ඉතින් වැරදි තිබ්බොත් සමාවෙන්න. ඒ වගේම මේක ගැහුවේ YTS සහ GalaxyRG කියන පිටපත් දෙකටම සෙට් වෙන්න. ලයින් කීපයක පොඩි වෙනස්වීමක් තියෙයි. ඒක ෆිල්ම් එක බලන්න බාධාවක් නෙවෙයි. හැබැඉ ඔයාලට අවුල් වගේ නම් කීබෝඩ් එකේ [ සහ ] කියන බටන් දෙකෙන් ඒ ලයින් දෙක තුන හදා ගන්න. හැබැයි කේ එම් ප්ලේයර් එකේ තම්යි ඒ බටන් දෙක. ඒ වගේම මේ මගේ 192වෙඉ සිංහල උපසිරැසිය. ඊලඟට ගේන්නේ සුපර්මෑන් 12වෙනි එපිය හොඳේ.

හරි ඉතින් එහෙනම් මේ කතාවේ තියෙන්නේ අභ්‍යාවකාශයට ගිය කණ්ඩායමකට මුහුණදෙන්න වෙන ලොකු අභියෝග ටිකක් ගැන. මේකේ වීරයාම තම්‍යි මේකේ දුෂ්‍ටයත් වෙන්නේ. කතාව බලද්දී තේරෙයි ඔයාලට. හරි වෙනස් කතාවක්. සෝක් පූසෙක් එහෙමත් ඉන්නවා ඉතින්. හරි එහෙනම් අරන් බලලා කමෙන්ට් එකක් ලියන් යන්න. හැමෝටම බුදු සරණයි,! සදහම් සරණයි! සඟ සරණයි! ආ වීඩියෝවේ ට්‍රේලර් එක සිංහල සබ් එක්ක 👉මෙතනින්👈 ගිහින් බලලම ඉන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි නියමයි .

  2. Sandamin Harshana
    Cineru Family Member

    සබට බොහෝම ස්තූතියි දර්ශන අයියෙ 😍.ජය වේවා…!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.zvg

  5. Thanks bro…

  6. Thanks for the sub!!!

  7. Gdrive eken ganna ba ne? hadanna barida eka ? login wenna kiyala pennanawa

  8. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login