The title of the page
8.3
97

Taxi Driver (2021) E16 (END) Sinhala Subtitles | වසරකට පසු | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතා මාලාවෙ අවසන් කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා. මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea

Korean Language : 모범택시; Hanja

Based on : Webtoon (The Deluxe Taxi)

Genre : Action / Crime

IMDb : 8.3/10

Origioanal Network : SBS Channel

Aired : April 09,2021 – May 29,2021

Aired on : Friday to Saturday

Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

 

පසුගිය කොටසෙන් ඔයාලා දකින්න ඇති ඔහ් චුල් යං කියන සිරකරුවා නිසා නොකළ වරදකට වසර 20ක කාලයක් සිරදඬුවම් නියම වූ කිම් චුල් ජින්, තමන්ගේ දඩුවම නිමා කර සමාජයට එනවා. නමුත් සමාජයෙන් ඔහුව කොන් කරනවා. ඉතිං මේ නිසා පළිගැනීමේ සේවා කණ්ඩායමට පවසනවා  ඔහ් චුල් යං තමාගෙන්  සමාව අයදවන ලෙසට කටයුතු කරන්න කියලා. එහිදී ඔහ් චුල් යං ගේ පුතා වන හියුන් සූ තමන්ගේ තාත්තා සිටින බන්ධනාගාරයෙම ආරක්ෂකයෙක් විදිහට රැකියාව කරනවා.

           අවසන් කොටසේ දී

පළිගැනීමේ සේවා කණ්ඩායම, කිම් චුල් ජින් ඉල්ලීම කරපු පරිදි ඔහ් චුල් යං ඔහු ලඟ වැඳ වැටී සමාව

ඉල්ලීමට  කොයි වගේ සැලැස්මක් යොදා ගනීවිද?

එමෙන්ම අභිචෝදක කන්ග් පළිගැනීමේ සේවා කණ්ඩායමේ සාමාජිකයන් අත්තඩංගුවට ගනීවිද?ඉතිං මේ ප්‍රශ්නවලට පිළිතුරුත් සමගින් කුළීරථ රියදුරු (Taxi Driver) නිමාවට පත්වෙනවා.හරි, එහෙනම් අපි Horror category අයත් වන කොරියානු කතා මාලාවකින් හමුවෙමු.  

එතෙක් හැමෝටම… බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

19 comments

  1. ගොඩක් ස්තූතියි අක්කේ.
    අනේ අක්කේ the uncanny counter (2020) එකේ සිංහල සබ් දෙන්නකෝ.🙏

  2. Midnight mass horror series eka dennko plz

  3. Thank you❤ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ 🤗😍

  4. Taxi Driver ඩ්‍රාමා එකට අවසානය තෙක් ඉක්මණින් උපසිරැසි දුන්නු ඔයාට ගොඩාක් ගොඩාක් පින් ❤️
    හොරර් කොරියන් සීරිස් එකක්, WOW පට්ට 👌
    සබ් දෙනකම් ඉවසිල්ලක් නෑ 🤗
    Thank You ❤️‍🔥

  5. Thank you..Now we are breaking up drama eke ithuru sub denna pluwanm

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. කතාව ඉවර වෙනකන්ම සබ් ගෙනාවට ස්තූතියි

    ඊලග එකත් ඉක්මනට අරගෙන එන්න

  8. Thnx for the sub….. Chimera ekatath sub dennako

  9. Sub ekata thanx

  10. ඔක්කොම කොටස්වලට සබ් දුන්නට ස්තුතියි ..

  11. Krishani
    Cineru_users

    Supirima drama 1k meka nam. Thank you 💜️💐

  12. මේකට සබ් දෙන්ඩකො…🙏🙏🙏 He Is Psychometric (2019)

  13. thankz for all subz….

  14. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  15. Thank you for the sub. Taxi driver season 2 eketh sub denna puluwnda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login