The title of the page
8.3
97

Taxi Driver (2021) E15 Sinhala Subtitles | පිස්සු සිරකරුවා | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ දාහතර වන කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා. මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea
Korean Language : 모범택시; Hanja
Based on : Webtoon (The Deluxe Taxi)
Genre : Action / Crime
IMDb : 8.3/10
Origioanal Network : SBS Channel
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.

අපි කතාව පැත්තට යමු,

පසුගිය කොටසේ දී Kim Do-gi තම සගයන්ව අපරාධකරුවන්ගෙන් හා සභාපති Beak Sung-mi ගෙන් බේර ගන්නවා. පසුව Kim Do-gi විශ්වාසය මත එම අපරාධකරුවන් අභිචෝදක Kang Ha-na හ ට භාර දෙනවා.

ඉතිං මේ කොටසෙදී සත්‍ය සිදුවීමක් වටා ගෙතුනු නඩුක සැඟවුණු කතාවක් පිළිවදව තමයි යන්නේ. කොරියානු නිතියේ පනවා තිබෙන සීමා ප්‍රඥප්ති කල් ඉකුත් වීම නැතහොත් නඩු පැවරීමේ සීමා කල් ඉකුත් වීම කියන නීතිය නිසා තමන්ට සිදු වූ අසාධාරණයට නීතියෙන් දඬුවම් නොලබන එක් පුද්ගලයෙක් වටා යන සිදුවීක්ය. ඔහ් චුල් යං කියන්නේ අනුක්‍රමික ඝාතන සම්බන්ධයෙන් හිරේට ගිය සිරකරුවෙකි. ඔහු අතින් සිදු කළ එක් මිනීමැරුමක් නිසා වෙන අහිංසක පුද්ගලයෙක්ට වසර 20ක සිර දඩුවමක් නියම වෙනවා. ඉතිං මේ අහිංසක පුද්ගලයා කවුද? මොහුගේ කතාව මොකද්ද?

  • මේ නඩුවේදී Kim Do-gi සහ Jang Sung-chul තිබෙන සම්බන්ධය කුමක්ද?

           එහෙනම් අපි අවසන් කොටසෙන් හමුවෙමු….

                              හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

6 comments

  1. ගොඩක් ස්තූතියි අක්කේ.
    අනේ අක්කේ the uncanny counter (2020) එකේ සිංහල සබ් දෙන්නකෝ.🙏

  2. sahan
    Cineru_users

    මග බලාගෙන හිටියේ….. ගොඩාක් ම ගොඩාක් ස්තුතියි දැහැමි ධර්මමාලි

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Sub ekata thanx

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login