The title of the page
Tamilarasan (2023) Sinhala Subtitles
Tamilarasan (2023) Sinhala Subtitles
4.3
67

Tamilarasan (2023) Sinhala Subtitles | පිය සෙනහසක යුද්ධය | සිංහල උපසිරැසි සමඟ

Director_Babu Yogeswaran

Write_Babu Yogeswaran

Star_Vijay AntonySures_ GopiRamya Nambeeshan

Genres__Action,Drama,Thriller

සමාවෙන්න film එක දෙන්න පරක්කු වුනාට .අපි කෙලින්ම කතාවට යමු තමිල් (විජේ ඇන්තනි ) කියන්නේ පොලිස් නිලදාරියෙක් මෙියාගේ පුතාට  කැප්ටන් කියලා  කියන්නේ , ඉතින් මෙියාගේ පුතාට හදවතේ අසනිපයක් නිසා හදවත මාරු කරන්න වෙනවා අමිමා ,තාත්තා පුතාව රොහලකට දැමිමාම එතන ලොකු වංචාවක් සිද්ද වෙනවා එ අතර තමිල්ගේ රැකියාවත් අහිමි වෙලා  මුදල් ප්‍රශ්න එ අතර පුතාගේ ඔපරෙෂන් එක මග නවත්තනවා ,මෙි තාත්තා  මොනවා කර ගනියිද වංචාවල් නිසා පුතාගේ ඔපරේෂන් එක නවතියිද උත්තරය නරබලාම හිතා ගන්න .හුග කාලෙකින් ආපු ලස්සන කතාවක් තාත්තා ගේ ආදරය ගැන කියවෙන තාත්තා කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් දරුවන් වෙනුවෙින් කොචිචරක්ද කියලා මෙි චිත්‍රපටයෙන් හිතා ගන්න පුලුවන්,එහෙනමි නැවත හමුවෙිමු අලුත් චිත්‍රපටයක් එක්ක හැමදෙනාටම ජයවෙිවා,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

June 17, 2023


8
Total Subtitles

7 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට Kazhuvethi Moorkan (2023) puluwannm sub denna

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කූමුදූමාලි සොයුරිය ……….
    ගොඩක්ම ස්තූතියි පියූමාල්සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Milinda Sandaruwan

    සබ් එකට බොහෝම ස්තුතියි ❤ පුලුවන් ඉක්මනින් Takkar Tamil movie එකටත් සබ් එක දෙන්න , ජය ❤

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. Takkar ekatath sub denna

  7. thank you, takkar 2023 ekatath sub one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login