The title of the page
Tale of the Nine-Tailed 1938 (2023) S02-E12 Sinhala Subtitles
Tale of the Nine-Tailed 1938 (2023) S02-E12 Sinhala Subtitles
7.9
93

Tale of the Nine-Tailed 1938 (2023) S02-E12 Sinhala Subtitles |”අවසන් සටන” | සිංහල උපසිරැසි සමඟ

“Tale of the Nine-Tailed 1938 (2023)”

(Season Two)

(වලිග නවයේ හිවලා – දෙවෙනි සමය)

Information – විස්තර

 Drama: Tale of the Nine-Tailed 1938

Country: South Korea

Native Title: 구미호뎐 1938

Also Known As: Tale of the Nine-Tailed 2 , Tale of the Nine-Tailed Season 2 , Gumihodyeon 1938 , Gumihodyeon 2 , Gumihodyeon Sijeun 2 , 구미호뎐 2 , 구미호뎐 시즌2

Director: Kang Shin Hyo, Jo Nam Hyung
Screenwriter: Han Woo Ri

Genres: Historical, Horror, Romance, Fantasy

Episodes: 12

Airs: May 6, 2023 – Jun 11, 2023

Airs On: Saturday, Sunday

Original Network: tvN

Duration: 1 hr. 10 min.

Content Rating: 15+ – Teens 15 or older

Tags: 1930s, Brothers’ Relationship, Half-Human, Historical Fiction, Nine-tailed Fox, Badass Male Lead, Strong Male Lead, Showa Era, Sibling Rivalry, Japanese Colonial Rule (Vote or add tags)

කාස්ට් – Cast

Lee Dong Wook | Lee Yeon / Gumiho – ලී ඉයොන් / ගුමිහෝ

ඔහු මීට පෙර “Tale of the Nine-Tailed” | “Strangers from Hell” “Touch Your Heart” | “Life” Goblin” සහ “Bad and Crazy” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim So Yeon | Ryu Hong Joo – රියු හොං ජු

ඇය මීට පෙර ” The Penthouse: War in Life” | ” Mother of Mine” | ” Secret Mother” සහ ” Happy Home” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Bum / Lee Rang – ලී රැන්ග්

ඔහු මීට පෙර ” Tale of the Nine-Tailed” | ” Ghost Doctor” |” Law School” | ” Mrs. Cop Season 2″ | ” Hidden Identity ” සහ ” V Love” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Ryu Kyung Soo | Cheon Moo Young – චොන් මු යොන්

ඔහු මීට පෙර ” Hellbound” | ” Lovestruck in the City” |” Itaewon Class” සහ ” Confession” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම අපේ වලිග නවයේ හිවලාගේ කතාවේ (Tale of the Nine Tailed) දෙවනි කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා, මම හිතන්නෙ අද වෙනකොට මේ කතාව ගැන නොදන්න කෙනෙක් නැහැ, ඉතින් මේ දෙවනි සමයේ කොටස් 12ක් තියනවා, තව කොටස් 10ක් තුන් වෙනි සමය විදියටත් එන්න තියනවා, එහෙනම් මම වැඩිය දෙවල් කතා කරන්නෙ නැතුව කතාව පැත්තට යන්නම්කෝ…

අපේ ඉයොන් (Lee Dong-Wook) හිතුවෙවත් නැති වෙලාවට නඩුවකට 1938 පැටලිලා අතීතයට ඇදිලා යනවා, එහෙදි ඔහුට රියු හොං ජුව (Kim So-Yeon) අයෙමත් හම්බවෙනවා, ඇය එක පාරක් බටහිර කඳුකරයේ ආරක්ෂක ආත්මයක් වුනත් 1938දි ඇය ග්යොංසොං අගනුවර පිහිටි හොඳම ඉහළ මට්ටමේ අවන්හලක අයිතිකාරියක් වෙනවා, ඉතින් මේ හොං ජු ඉයොන්ව දැක්ක ගමන් ඔහුට වශි උනත් ඇයට ඔහුව ලබාගන්න බැරි වෙනවා, මොකද ඉතින් අපේ ඉයොන් එයාගේ පලවෙනි ආදරේට පිස්සු වැටිලානේ හිටියේ, ඇය එනකන් ඔහු ගොඩක් කල් බලාගෙන හිටියානේ, ඉතින් ඇයට අයෙමත් ඉයොන්ව හම්බවුනාම අයෙමත් පරණ දෙවල් මතක් වෙන්න ගන්නවා… ඒ වගේම මේ කතා මාලාවේ ඉයොන්ගේ මල්ලි ලි රැන්ග්වත් (Kim Bum) අපිට බලාගන්න පුළුවන්… එහෙනම් අපි කතාව බලලා ඉමුකෝ… එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා…

 

 

 

ඉකුත් මැයි හය වෙනිදා සිට විකාශය ආරම්භ කරපු කොටස් 12කින් යුත් The Tale Of Nine Tailed 1938 කතාමාලාව ධනාත්මක ප්‍රතිචාර හරහා සාර්ථකත්ව අවසානය කරා ළඟා වී තිබෙනවා. ඒ IMDB අගය 8.7ක් බවට පත්කරමින්. පළවෙනි සීසන් එකට වඩා දෙවනි සීසන් එක ඉහළ මට්ටමක තිබුනා කියලත් කියන්න පුලුවන්. කිසිම කම්මැලිකමක් නැතුව කොටස් 12ම ඒකාකාරී කුතුහලෙන් යුතුව ආසාවෙන් බලාගෙන යන්න පුලුවන්.යොන්ගෙ, රාංගෙ චරිතවලට වගේම අනිත් සෙසු චරිතවලටත් රංගන දායකත්වය ලබා දෙන නලු නිළියො සිය උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා කියන එකනම් ඉතාම පැහැදිලියි. පළවෙනි කතාමාලාවේ ජි ආගේ චරිතය රඟ දැක්වූ Jo Bo Ah කිසිඳු අයකිරීමක් නැතුව tale of the nine tailed 1938 දොළොස්වෙනි කොටසට රංගනයෙන් එකතු වී තිබීමද විශේෂත්වයක්..

ඩව්න්ලෝඩ් කරලා බලන්න වගේම Cineru app එකෙනුත් කොටස් 12ම Online බලන්න පුලුවන්. බැලුවට නම් කිසිම පාඩුවක් නෑ කියලා ඔයාලටත් හිතේවි. 

කොටස් 12 පුරාවටම අදහස් දක්වපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි..
 එහෙනම් අලුත් කතාමාලාවකින් ඉක්මනින්ම මුණ ගැහෙමු..

 

එහෙනම් හැමෝටම සුබ දවසක්, මම උචිනි පෙරේරා! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

17 comments

  1. pubudu vimukthi

    Thanks ❤🥺

  2. Isuru Sandaruwan

    Thank you bn

  3. sadeepa lakshan

    bloodhound ekata sub dennkooooooo

  4. Thank.you very much

  5. Prabha
    Cineru_users

    Thank u sub ekata ❤️🤗

  6. අක්කේ eppisode 11 නෑ 11 වෙනුවට 12 දාල තියෙන්නේ ….පොඩ්ඩක් බලන්න

  7. thama S3 ekata release date ekak deela na ne

  8. S3 ekk ewida

  9. 11 sub eka na ne

  10. Blood hound eke sub demuko

  11. Thank you 😍

  12. Dilshan Fernando

    Thank you for the subtitle..!!

  13. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  14. අක්කේ ,, Stealer: The Treasure Keeper (2023) එකේ සබ් දෙන්න පුලුවන්ද …plz..

  15. ep11 nanee

  16. Krishani
    Cineru_users

    Thank you sooo much😍😍😍😍😍💜️💜️💐💐💐💐 meka nam attatama lassana drama 1k 😍😍😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login