The title of the page
Sweet Girl (2021) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
5.5
21
83

Sweet Girl (2021) Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

( Sweet Girl (2021) Sinhala Subtitles ) කොහොමද කට්ටියටම ඉතින් අදත් අරගෙන ආවේ ලස්සන චිත්‍රපටයක් මේක නිකුත්වුනේ අගෝස්තු 20 මේක ඩිරෙක්ටර් වෙන්නේ brian andrew mendoza මහතා එයාගේ ගොඩක් ෆිල්ම් වල ඉන්න නළුවෙන් තමයි Jason Momoa කියන්නේ එයාලා අපි ගොඩක්ම අදුරන්නේ ඇක්වාමෑන්  චරිතයෙන් ඔයාලා ඇක්වාමෑන් බලලා නැත්නම් මෙතනින් බලන්න පුළුවන් එක මේ චිත්‍රපටයේ තවත් ප්‍රධාන චර්තයක් තමයි Isabela Merced කියන්නේ එයා Dora and the Lost City of Gold  චිත්‍රපටයේ හිටිය කෙනක් එක බලලා නැත්නම් මෙතන ක්ලක් කරලා එකේ සිංහල සබ් එක ගන්න පුළුවන් 

එහෙනම් අපි කතාකරමු මේ චිත්‍රපටයේ වෙන දේවල් ගැන කෙටියෙන් ෆිල්ම් එකේ රේටින් ගැන කතාකරනවන්ම්  ‎IMDB වල 5.5 අගයක් ගන්න පුළුවන් වුනු කතාවක් ෆිල්ම් එක ඉතින් මුදල් හොයන්න ගොඩක් අය එක එක විදි බාවිතකරනවා මේකේ කෙනක් කරන වැඩක් නිසා සැහෙන ජිවිත ගානක් නැති වෙනවා ඒ නැති වෙන ජිවිත අතර රෙචල් කියන ගැහැණු ළමයාගේ දෙමාපියන්ද ඉන්නවා

ඉතින් මෙයාලට සදාරයක් ඉටු වෙයිද? නැත්නම් සල්ලි බලය නිසා මේවා හැඟෙයිද? සමහර විට මේ පොඩි ළමයා යුක්තිය ඉල්ලයිද? 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ලංකාව සම්බන්ධ වෙන, සමහර කොටස් ලංකාවෙ රූ ගත කරල තියෙන, සිංහල දෙබස් පවා තියෙන GREED (2019) ෆිල්ම් එකට ලංකාවේ එක Sinhala Subtitles Website එකකින්වත් සිංහල උපසිරැසි දීලා නෑ.

  4. ගොඩක්ම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login