Swapped (2026) Sinhala Subtitles
Swapped (2026) Sinhala Subtitles
7.3
68
59

Swapped (2026) Sinhala Subtitles | “ දිළිසෙන බීජ සොයන ඔලීගේ සහ අයිවීගෙ වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ

(Swapped (2026) Sinhala Subtitles) (Swapped (2026) Sinhala Subtitle) (Swapped (2026) Sinhala Sub)

පුංචි කාලෙ ආයෙම මතක් කරගමු එහෙනම්..

2026 වසරේ තිරගත වුන “Swapped” කියන්නෙ පවුලේ සැමට එකට නැරඹිය හැකි, විචිත්‍රවත් ත්‍රිමාණ සජීවීකරණ (3D Animation) සිනමා නිර්මාණයක් 

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත ලෙස සුවිශේෂී පෙනුමක් ඇති සතුන් කිහිප දෙනෙක් දැකගත හැකි අතර කොළ පැහැති කොළ වලින් සැරසුණු කුරුල්ලෙක් දුඹුරු පැහැති ලොම් සහිත සුරතල් සතෙක් ඉන්නවා. (පුකූ එතකොට අයිවී)  මේ දෙන්නගෙ වැඩ කිඩ තමා මේකෙ තියෙන්නෙ. තව මෙයාලා ගිනි වෘකයෙක්ට බයේ තමා ඉන්නෙත්.

චිත්‍රපටයේ මූලික කතාව ගෙතී ඇත්තේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් චරිත දෙකක් වටා. අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් මේ දෙන්නගෙ ශරීර එකිනෙකා අතර හුවමාරු වෙනවා තමන් හුරුපුරුදු ලෝකයෙන් මිදී වෙනත් කෙනෙකුගේ ජීවිතයකට හැඩගැසීමට ඔවුන්ට සිද්ධ වෙනවා. ශරීර හුවමාරුව නිසා ඇතිවන පටලැවිලි සහ හාස්‍යජනක සිදුවීම් චිත්‍රපටය පුරා දකින්න ලැබෙනවා

ඉතා ඉහළ මට්ටමේ සජීවීකරණ තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙහි වර්ණ භාවිතය සහ ආලෝකකරණය ඉතාමත් ආකර්ෂණීයයි. සතුන්ගේ මුහුණේ ඉරියව්වල ඇති සජීවී ස්වභාවය සහ වටපිටාවේ ඇති කුඩා විස්තර පවා මනාව නිරූපණය කරලා නිසා, මෙය කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද නෙත් සිත් පිනවීමට සමත් වනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


700
Total Subtitles

2 comments

  1. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා..෴

  2. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login