The title of the page
Surongo (2023) Sinhala Subtitles
Surongo (2023) Sinhala Subtitles
6.7
97

Surongo (2023) Sinhala Subtitles | මුදල් කෑදරකම | සිංහල උපසිරැසි සමඟ (18+)

(Surongo (2023) Sinhala Subtitles) (Surongo (2023) Sinhala Sub)

සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම!

ඔන්න මෙදා සැරේ ඉන්දියන් රැල්ලෙන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ටිකක් අපිට නුපුරුදු, බංගලාදේශ් ෆිලුමක් කරන්න කියලා බාර දුන්න අපේ සමිත අයියා…ඔන්න ඒක තමයි මං අද අරගෙන ආවේ…

මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ crime thriller කියන Category එකට.. ඒවගේම මේක රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජූනි 29 වෙනිද…

රංගනයෙන් දායක වෙන්නෙ

Afran Nisho as Masud
Toma Mirza as Moyna
Mostafa Monwar as Jahir (Masud’s friend)
Shahiduzzaman Selim as Apel Khan (the chief investigating officer)
Ashoke Bepari as the bank manager
Monir Ahmed Shakil as the bank manager’s driver

නළු නිළි පිරිස නම් හුරුත් නැතුව ඇති.. ඒත් ෆිලුම බලන්න මිස් කරගන්න එපා.. පට්ට ෆිලුමක් නියම ක්ලයිමැක්ස් එකක් තිබ්බ..

මේකෙ විස්තරේ පොඩ්ඩක් කිව්වොත්..

◈ නිදහසේ තමන්ගේ පාඩුවේ තමන්ගේ රස්සාව කරගෙන ලොකු හීන නැතුව පාඩුවේ ජීවත් වෙන “මසූද්” නම් තරුණයෙක්, මොයිනා නම් වූ තරුණියක්‌ සමග ආදරයෙන් බැදීම..

◈ “මොයිනා” නම් වූ සල්ලි වලට කෑදර තරුණියගේ සහ මසූද්ගේ විවාහය..

◈ මුදලට කෑදර තමන්ගේ බිරිදගේ ඉල්ලීම නිසා “විදේශගත වන” මසූද්..

◈ මසූද් ආපසු පැමිණෙන විට ඔහුගේ “හොදම යාලුවත් සමග අනියම් සම්බන්දයක්” ඇති කරගෙන විවාහ වෙන මොයිනා…

◈ ආදරය යන අකුරු 4 නිසා තමන්ව රැවටූ බිරිදගේ සටකපටකම් වලට “දෙවරක්” හසුවන මසූද්..

◈ බිරිදගේ මුදල් කෑදරකම නිසා “බැංකුවක් මංකොල්ල කෑමට සැලසුම්” කරන මසූද්..

මෙතනින් එහාට මොනවා වෙයිද.. කියලා දැනගන්න ඔයාලට මේ ලස්සන ෆිලුම බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..

අදට ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. හොය හොයාම හිටිය එකක්..super ජජය ✌

  2. Kasun Widusha
    Cineru_users

    Tnx❤️ සබ් එකට
    Red Sandalwood 2023
    Kazhuvethi Moorkkan 2023 සබ් දෙන්ඩ බලන්ඩ ලස්සන ස්ටෝරි 2 ක්

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login